කිසිම software එකක් නැතුව video බාගත (download) කරමුද?

10:25:00 AM 0

ඔන්න යාලුවනේ කලෙකට පස්සේ අද මන් ඔයලට අරගෙන ආවෙ You Tube , Facebook , Dailymotion වගේ web site කීපයක තියෙන videos ඔයාලට කිසිම software එකක් නැතුව download කරගන්න විදිහ.

ඔන්න කරන විදිහ පහල තියෙනවා.

ඔයලට download කරගන්න ඕනේ youtube video එකක් කියලා අපි හිතමුකෝ.ඔයලට ඕන video එක අරගෙන එකේ link එක අරගන්න.එක ගන්නේ මෙන්න මෙහෙමයි.
උඩ පින්තුරේ ඊතලයකින් පෙන්නලා තියෙන එකේ
www.
ඔයාල 4න් එකකින් යනෝනම්
m.
කියලා ඇති.

             උදාහරණය :   https://www.youtube.com/watch?v=_JmA2ClUvUY
                                            උඩ තියෙන මේ link එකේ https://www. කියන එක අයින් කරලා පහල තියෙන විදිහට ඒ link එක වෙනස් කර ගන්න. 
                                 youtube.com/watch?v=_JmA2ClUvUY
දැන් වෙනස් කරගත්ත එක ඉස්සරහින් SS කියලා TYPE කරන්න.මෙන්න මේ විදිහට

                         SSyoutube.com/watch?v=_JmA2ClUvUY
ඊට පස්සේ ENTER එක දුන්නම මෙන්න මෙහෙම පගේ එකක් එයි.
මේකේ දකුණු අත පැත්තෙ ඔයට ඕන FORMAT එක තෝරන්න.එතකොට ඔයාගේ video එක download වෙයි.
පහලින් තියෙන්නෙත් උඩ පින්තුරේ තියෙන web site එකට යන link එක.ඔයලට ඒ link එක ඔයාලගේ computer එකට හරි mobile එකට හරි save  කරල තියාගෙන අර විදිහට SS ගහන්නේ නැතුව කෙලින්ම www. හරි m. හරි එක්කම copy කරලා අර site එකේ Enter the url , you want to download from කියලා තියෙන bar එකේ paste කරන්න.

                                                         ඔන්න link එක



 

Play Store එකෙන් සල්ලි දීල ගන්න app නොමිලේ (FREE) ගමුද?

12:15:00 PM 1

යාලුවන්ට අද මන් ගෙනාවෙ anroid දුරකථනයේ play store එකේ සල්ලි දීල ගන්න ඕන app සල්ලි නොදී ගන්න පුලුවන් පොඩි app එකක්.
මේකේ නම තමා Black mart alpha.මේක ගැන ගොඩක් යාලුවෝ දන්නෝ ඇති.ඒ වගේම නොදන්නා යාළුවොත් ඉන්න නිසා මන් හිතුව මේක දාන එක හොදයි කියලා.
            ඔන්න එහෙනම් පහලින් Download කරගෙන හොදයි නම් comment එකක් දාලම යන්නකෝ.

                                                                 Download

ඔයාගෙ Opera mini එකේ තාමත් සිංහල පෙන්නේ නැද්ද? ඔන්න හදාගන්න විදිහ සිංහලෙන්ම......

9:00:00 AM 0
ඔන්න යාලුවනේ මම අද ඔයලට ගෙනාවෙ ගොඩක් යාලුවන්ට තියෙන ගැටලුවකට විසදුමක්.ඔයාලගේ mobile phone එකේ opera mini එකේ සිංහල පේනවිදිහට හදාගන්න විදිහ තමයි මන් අද කියා දෙන්නේ.එහෙනම් වැඩේ පටන්ගමු.......
1....මුලින්ම ඔයාලගේ opera mini එක open කරන්න.

2....එහි address bar එකේ මේ පහලින් වරහන් තුල  තියෙන එක ගහන්න.
               (opera:co‍n‍fig)
     උඩ පින්තුරේ තියෙන විදිහට opera:config කියන එක address bar එකේ ගහලා ඔයා siTe වලට  යන       විදිහටම මේ opera:config එකටත් යන්න.

3....ඉලගට පහල රූපේ වගේ එකක් එයි.එකේ යටම හරියේ තියෙන use bitmap fonts for complex scripts කියා එක ඉදිරියෙන් තියෙන්නේ NO කියලා.එක ඔයා YES කරන්න.

4....ඊළගට පහලම තියෙන SAVE කියන එක දීල SAVE කරන්න.
       දැන් ඔයාලගේ OPERA MINI එකේ සිංහල වැඩ කරයි.

     (යාලුවනේ සමහරක් වෙලාවට SAVE කියන එක දුන්නට SAVE වෙන්නෙ නැ.එක නිසා දෙපාරක් විතර SAVE කරන්න.එතකොට ගින්දර වගේ සිංහල වැඩ කරයි.)

                         පොස්ට් එක හොදයි නම් COMMENT එකක් දාලම යන්නකෝ..............