Team Viewer එකෙන් ‍ෆ්යිල්ස් share කරමුද? යාළුවගේ පරිගණකය පාලනය කරමුද? ඔන්න කරන විදිහ සිංහලෙන්ම තියෙනවා

ඔන්න යාලුවනේ මන් මගේ පළවැනි පොස්ට් එකෙන් ගෙනාවේ ඔයාලට ගොඩාක් වටින so‍fTware එකක්.මේකෙන් ඔයාට ඔයාගේ පරිගණකයේ එහෙමත් නැත්නම් ඔයාගේ anroid දුරකතනයේ තියෙන ‍ෆ්යිල්ස් ඔයාගේ යාළුවට shere කරන්න පුලුවන්.ඒ විතරක් නෙමෙයි ඔයාගේ පරිගණකයේ යම්කිසි ගැටලුකාරී අවස්ථාවක් පැන නැගුනු විට ඔහුගේ නිවසේ සිටම ඔබගේ පරිගනාකයට ඇතුල් වී එය විසදා දිමට් හැකියි. මෙහිදී මෙම මෘදුකාංගය remoTe conTrol එකක් ලෙසද බාවිතා කරන්න පුළුවන් කියලා යාළුවන්ට් පෙනෝ නේද. ඔන්න එනම් කරන විදිහ පහල පියවරෙන් පියවර තිනෝ.ඊට කලින් පහල link එකෙන් ගිහින් මේ so‍fTware එක Download කරගන්නකෝ..
                 Download
 මේක 6mb විතර පොඩි ‍‍සොෆ්ට් එකක්.එහෙනම් වැඩේ පටන් ගමු...
1....මුලින්ම සොෆ්ට් එක install කරන්න.ඊට පස්සේ software එක run (open) කරන්න.
2....ඊලගට පහල පින්තුරේ වගේ එකක් එයි.

3....මේ පින්තුරේ ඊතලෙකින් පෙන්නලා තින්නේ internet connection එක නිවැරදිව සම්බන්ද වෙලද කියන එකයි.වම් අත පැත්තේ your id..password කියන දෙක ඔයා යාලුවට දෙන්න.එයාගේ id එකයි password එකයි ඔයා ඉල්ලා ගන්න.
4....දකුණු අත පැත්තේ තින partner id කියලා තියෙන එකට යාළුවගේ id එක ගහන්න.
5....ඊට යටින් තීන remote control......file transfer කියන දෙකෙන් ඔය කැමති එකක් තෝරල connect to partner දෙන්න.
6....ඉට පස්සේ යාළුවා අර දුන්න password එක ගහන්න එයි.ඔය එක ගැහුවහම ඔයට යාළුවගේ පරිගණකය පාලනය කරන්න පුළුවන්.

 ඔන්න යාලුවනේ මන් මගේ පළවැනි පොස්ට් එක දැම්ම.හොදයි නම් commenT එකක් දාලම යන්නකෝ.......

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.