.......කිසිම අව්ලක් නැතුව සිංහල type කරමුද?..........

                                              කොහොමද යාලුවනේ ඉතින්.ගොඩ දවසකින් පොස්ට් එකක් දාන්නත් බැරි වුනානේ. අද මන් ඔයාලට අරගෙන අවෙ සිංහල අකුරු type කරන්න ලේසිම ක්‍රමයක්.මේක අපේ ගොඩක් යාලුවෝ දන්නෝ එත් නොදන්න යාළුවොත් ඉන්නවනේ.
          ඔන්න මන් කෙටියෙන්ම කියන්නම්කො මේ මොකද්ද කියලා.මේකේ නම තමා

                                  Google Input Tools

දැන් යාලුවනේ පහල රුපයේ වගේ පගේ page එකක් open වෙයිමෙන්න මෙතනින් ගියහම. (මේක යාලුවනේwindows වලට) 
ඔකේ මන් sinhala කියලා තියෙනවනේ එක ඉස්සරහ තියෙන කොටුව උඩ click කරන්න.ඔයාට තව languages ඕනනම් ඒවා ඉදිරියෙන් තියෙන කොටුව උඩ click කරන්න.
ඊට පස්සේ i agree to the google terms of service and privacy policy කියන එකෙත් අර language එක තොරනකොට වගේම එක ඉස්සරහින් තියෙන koඑඋව click කරන්න.ඊළගට Download කියන එක click කරන්න.
           මේ software එක download කරලා install කරන්න අන්තර්ජාල පහසුකම තියෙන්න ඕනේ.
                                                   Google Input Tools for Windows

                  ඔන්න එහෙනම් අපි ගියා.හොදද නරකද කියලා comment එකකුත් දාලම යන්නකෝ................
                   

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.