Folder lock 7.2.6 මෙන්න ‍free download කරගන්න.(Windows 7,8,XP සහ Android සදහා)


ඔන්න මන් ඔයාලට කිසිම so‍ftware එකක් නැතුව hard එකේ partition hide කරන හැටි , කිසිම so‍ftware එකක් නැතුව ‍folders hide කරන හැටි කියදුන්නනේ නේද? ඒවා බලපු නැති යාලුවන්ට මන් පල්ලෙහායින් link ටික දාන්නම් ගිහින් බලන්න.

අද මන් ගෙනාවේ ඔයාගේ ඕනෑම ‍file එකක් කාටවත් බලන්න බැරි වෙන්න password එකක් දාලා තියාගන්න පුළුවන් ‍folder lock කියන so‍ftware එක.ඔන්න එහෙනම් පල්ලෙහායින් download කරගන්නකෝ.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.