ඔයාගේ internet Speed එක වැඩි කරගමුද?

12:03:00 PM 2

 

 Start + R එකපාර press කරලා run එක ගන්න.එකේ gpedit.msc කියල  Type කරලා enter දෙන්න.

ඊට පස්සේ මෙහෙම එකක් එයි.

දැන් මේ පහල තියෙන තැනට යන්න

Computer Configuration > Administrative Templates> Network > QoS packet Scheduler.

දැන්  Limit Reversible Bandwidth කියන එක Click කරන්න.

ඊලගට එන එකේ Enable කියන එක ච්ලිච්ක් කරලා එතන පහලින් තියෙනවා කොටුවක් පොඩි.එකේ  0 දාල Apply දීල Ok කරන්න.

දැන් pc එක Restart කරන්න..........................................

Pen එක Hard එක Chip එක ‍Format කරන්න බැයිද? මෙන්න විසදුම.........

1:47:00 PM 0

අද මන් ඔයාලට කියන්නේ යාලුවනේ ඔයාලගේ pen එක hard එක ඔයාලට ‍format කරගන්න බැරිව අයින් කරලා තියෙනවනම් ඒක ‍format කරගන්න විදිහ.
ඔන්න එහෙනම් අපි වැඩේට බහිමු නේද?
 1 පියවර
මුලින්ම ඔයා Desktop එකේ හරි Start Menu එකේ තියෙන My Computer එක Right Click කරලා Manage කියල තියෙන එක Click කරන්න.ඊළගට Disk Managemant යන්න.දැන් පහල රූපේ වගේ එකක් එයි.එතකොට ඔයා ඔයාගේ අර ‍Format කරන්න බැරි Pen එක පෙන්නනවා නේද කියල බලන්න.පෙන්නනවන්ම් ඒ පෙන් එක උඩ Right Click කරන්න පහල රූපේ විදිහට.

       දැන් Right Click කරහම තියෙනවා නේද Change Drive letter and paths කියන එක ච්ලිච්ක් කරන්න.දැන් එනෝ පොඩි box එකක් එකේ Remove කියන එක Click කරන්න.ඊලගට ආයිත් පෙන් එක උඩ Right Click කරලා ‍Format කියන එක Click කරන්න.දැන් පෙන් එක ‍format කරගන්න.පෙන් එක ‍fomat උනායින් පස්සේ ආයිත් අර Change Drive letter and path කියන එක Click කරන්න.ඊළගට එන එකෙන් Add කියන එක දෙන්න.දැන් ඔයාගේ පෙන් එක ‍fomat වෙලා තියෙයි.......................................................................
2 පියවර
දැන් Start + R කියන key දෙක එකපාර press කරන්න.දැන් run box එක එයි.එකේ ඔයා Cmd කියල Type කරන්නදැන් ඔයාගේ පෙන් එක C,D,E........ මේ විදිහට කොයි අකුරින්ද කියල බලලා.ඒ අකුර අර ආපු එකේ.මන් E කියල ගන්නවා ඒක.දැන් පහල මන් කියන විදිහට කරන්න

E:                (මේක ගහල Enter දෙන්න)
Format E:   (මේක ගහල Enter දෙන්න)
 ඊලගට මොකක් හරි අවොත් Y/N කියල එකෙන් Y දෙන්න.ඔහොම කරලා අන්තිමට ‍Format වෙයි.

ඔන්න එහෙනම් අපි ගියා.හොදිනම් Comment එකක් දාලම යන්නකෝ................................





MediaMonkey Player Free download

1:05:00 PM 0
ඔන්න තවත් හොද ප්ලයෙර් එකක්.ඔන්න පහලින් ලින්ක් එක දැන්මා.එහෙනම් අරගෙනම බලන්නකෝ. 

Download Now 

 

 









Desktop එකට video එකක් දාමුද?

Desktop එකට video එකක් දාමුද?

7:23:00 PM 1
කොහොමද යාලුවනේ අද කියන්නේ desktop එකට video එකක් දාන විදිහ.මේක අපි කරන්නේ vlc media player එකෙන්.vlc media playerඑක නැත්නම් මෙතැනින් ගන්න.
දැන් ඔයාට desktop එකට දාන්න ඕන video එක play කරන්න.
ඊලගට video එක උඩ right click කරන්න.
දැන් එකේ තියෙන video කියන එකේ තියෙන Directx wallpaper කියන එක click කරන්න.
දැන් vlc media player එක minimize කරන්න.දැන් video එක desktop එකේ වැඩ නේද?

මෙන්න සින්දු අහන්න නියම Player එකක්..........................

10:42:00 AM 0

කොහොමද ඉතින්.ඔන්න අද දෙන්නේ සින්දු අහන්න පට්ටම Player එකක්.මේක 3MB වත් නැති පොඩි Player එකක්.ඒ උනත් මේකෙන් නියමෙට සින්දු අහන්න පුළුවන්.‍ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා අරගන්නකෝ.
Download කරගන්න
එහෙනම් අපි ගියා.................................................

imo free video calls and chat මෙන්න ඔයාලගේ android එකටත්.

2:36:00 PM 0

කොහොමද ඉතින් යාලුවනේ.ඔන්න තවත් නියම s‍ftware එකක් ගෙනාවා.හැබැයි මේක android වලට හොදේ.මේක නම් පට්ටයි......
මේකෙන් video calls,voice calls ගන්නත් පුළුවන්.තව යාලුවොත් එක්ක group chat කරන්න.ඔයාලගේ photos  videos යාලුවන්ට share කරන්න.මේ වගේ තව ගොඩාක් දේවල් පුළුවන්.ඔන්න එහෙනම් ඔයාලත් අරගෙනම බලන්නකෝ.මේක මට කිව්වේ ‍fb එකේ suresh maduwantha සහෝදරයා.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා..............................

 මෙතැනින් Download කරගන්න





Format Factory 3.5.0 මෙන්න ඔයත් ගන්න.ඔයාගේ ඕනෑම ‍file එකක් ඕනෑම ‍format එකකට convert කරගන්න.

4:53:00 PM 1

ගොඩ කාලෙකින් ඔයාලට මුකුත් දෙන්නත් බැරි උනානේ.ඔන්න Fomat Factory 3.5.0. අද ගෙනවා.මේකෙන් ඔයාලට ඕනෑම Audio එකක් video එකක් විතරක් නෙමෙයි pictures වුනත් ඕන විදිහකට convert කරගන්න පුලුවන්.ඔන්න එහෙනම් ලින්ක් එක.
මෙතැනින් ගිහින් Download කරගන්න
තප්පර 5ක් ඉදල skip ad කියන එක click කරන්න.ඊළගට එන පගේ එකේ උඩම දකුණු පැත්තේ තියන Download latest version කියන එක click කරලා Download කරගන්න..............