Desktop එකට video එකක් දාමුද?

කොහොමද යාලුවනේ අද කියන්නේ desktop එකට video එකක් දාන විදිහ.මේක අපි කරන්නේ vlc media player එකෙන්.vlc media playerඑක නැත්නම් මෙතැනින් ගන්න.
දැන් ඔයාට desktop එකට දාන්න ඕන video එක play කරන්න.
ඊලගට video එක උඩ right click කරන්න.
දැන් එකේ තියෙන video කියන එකේ තියෙන Directx wallpaper කියන එක click කරන්න.
දැන් vlc media player එක minimize කරන්න.දැන් video එක desktop එකේ වැඩ නේද?

1 comment:

  1. එලස්.. පට්ට වැඩක්

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.