Friday, June 20, 2014

මෙන්න සින්දු අහන්න නියම Player එකක්..........................


කොහොමද ඉතින්.ඔන්න අද දෙන්නේ සින්දු අහන්න පට්ටම Player එකක්.මේක 3MB වත් නැති පොඩි Player එකක්.ඒ උනත් මේකෙන් නියමෙට සින්දු අහන්න පුළුවන්.‍ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා අරගන්නකෝ.
Download කරගන්න
එහෙනම් අපි ගියා.................................................

Share this

0 Comment to "මෙන්න සින්දු අහන්න නියම Player එකක්.........................."

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.