ඔබේ බ්ලොග් එකට Android App නොමිලේ හදාගන්න

****ඔබේ බ්ලොග් එකට Android App  එකක්                         නොමිලේ හදාගන්නේ කොහොමද?****

    

                       

*Android  යනු ජංගම දුරකථන වලට වගේම  ටැබ්ලට් සදහා එන මෙහෙයුම් පද්දතියකි........වර්තමානයේ  Android  මෙහෙයුම් පද්දතිය සාහිත ජංගම දුරකථන විශාල ප්‍රමානයක් භාවිතා වෙනවා.ඉතින් ඔබගේ බ්ලොග් එකටත් Android App  එකක් තියෙන එක ගොඩක් වටිනවා..........බ්ලොග් එකට පැමිණෙන පිරිස බ්ලොග් එකට පැමිණෙන  පිරිස වැඩිකරගන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.................


*Bhasha Lanka (Pvt) Ltd විසින් නිර්මාණය කර ඇති  Appgenz හරහා ඔබට ඔබගේ බ්ලොග් එක සදහා නොමිලේ  Android App එකක් නිර්මාණය කරගන්න පුළුවන්*...............

<<<<<<<< *Appgenz හරහා  Android App එකක් නිර්මාණය කරගැනීමේ වාසි* >>>>>>>>

1.                     1. මෙය නොමිලේ ලබාදෙන සේවයක් බැවින් Android App එක නිර්මාණය කරගැනීමට කිසිදු 
                මුදලක්  ඔබට වැය නොවේ

      2.  ඔබට කිසිම පරිගණක භාෂා දැනුමක් අවශ්‍ය නොවේ.Code කිරීමට කිසිවක් නොමැත.
     
      3. මෙය ඔබගේ සිංහල බ්ලොග් සදහාත් යොදාගත හැක.අන්තර්ජාලයේ මෙවැනි තවත් සේවා තිබුනත්              ඒවා සිංහල භාෂාවට සහය දක්වන්නේ නැතනමුත් Appgenz  සිංහල බ්ලොග් සදහාත් 
         භාවිතා කළ හැක.
     
      4. Appgenz විසින් Templates කිහිපයක් සපයන අතර ඔබට කැමති වර්ණ යොදාගන්න පුළුවන් App එක        නිර්මාණය කරගැනීමට.එම නිසා අලුත්ම Desing එකකින් ඔබගේ App එක නිර්මාණය 
       කරගන්න පුළුවන්..........


     *මේකට ගිහිල්ලා හදාගන්නකෝ එහෙනම් කට්ටිය Android App එකක්
      මෙන්න

    *ඔන්න එහෙනම් මම ගියා...................
    *Like එකකුත් දාලයන්න!!!!!!!!!



No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.