Facebook Account එකක් Delete කරන්නේ මෙන්න මෙහෙමයි - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Tuesday, July 22, 2014

Facebook Account එකක් Delete කරන්නේ මෙන්න මෙහෙමයි



ඔන්නඅද කියාදෙන්න හදන්නේ Facebook Account එකක් Delete කරන විදිහ.ඔන්න එහෙනම් වැඩි කතා ඕනි නැනේ වැඩේට බහිමු නේද?

මුලින්ම මෙන්න මේ ලින්ක් එකට යන්න. https://www.facebook.com/help/delete_account
දැන් මෙන්න මෙහම page එකක් එයි.
දැන් Delete My Account කියන එක Click කරන්න.
එතකොට මෙහෙම එකක් එයි
ඔයා දැන් මේ තියෙන විදිහට ඔක්කොම කරලා ok කරන්න.ඊළගඔයාගේ Account එක දින 14 ගියගමන් Account එක Delete වෙයි.හැබැයි ඔයා දවස් 14 යනකන් Account එකට log වෙන්න එපා.කොහොමත් delete කරන්නේ log වෙන්න ඕනි නැති නිසානේ නේද.ඔන්න එහෙනම් අපි ගියා...........................................

No comments:

Post a Comment