මෙන්න තවත් පට්ට film එකක්

මෙන්න ගිහින් බාගන්න The Expendable 3 Movie එක 



         

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. බෝර්නි රෝස් තමයි මේ කණ්ඩායමේ ලොක්කා. එයාලා මුලින්ම හිරේ ඉන්න ඩොක් ව බේරා ගන්නවා, ඒ එන ගමන් තවත් වැඩකට අත ගහනවා, ඒක බෝර්නි හිතුව තරම් ලේසි වෙන්නේ නැහැ, මේ නිසා වයසක කට්ටිය අයින් කරලා කණ්ඩායමට තරුණ සෙට් එකක් බඳවා ගන්න බෝර්නි තීරණය කරනවා. එයාලා එක්ක තමයි දැන් වැඩ කරන්නේ, ස්ටෝන් බෑන්ක් කියන්නේ මෙයාලගේ කණ්ඩායමේ කලින් හිටිය කෙනෙක්, නමුත් දැන් මේ ප්‍රධාන සතුරා බවට පත් වෙලා. ඒ කලින් උන සිදුවීමක් නිසා. ධ්‍රමර් ගෙන් බෝර්නි ට නියෝග ලැබෙනවා ස්ටෝන් බෑන්ක් අල්ලා දෙන්න කියලා. ඒ වෙනුවෙන් බෝර්නි සුපිරි මෙහෙයුමක් දියත් කරනවා. ඔයාලා මොකද හිතන්නේ මේකට පරණ අයත් නැවත එකතු වෙයිද? නැත්නම් වැඩක් නැහැ නෙහ්??? බලන්න එහෙනම්, තවත් එකක් අරන් එනකම් දැනට යන්නම්. හැමෝටම ජය පතනවා!!!



මෙන්න එහෙනම් බාගන්නකෝ 

සිංහල උපසිරසි මෙතනින් ගන්න 

මෙන්න  scene shots ටිකක්........
















No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.