මෙන්න ‍free calls ,sms යවන්න viber වගේම තවත් නියම so‍ftware එකක් ඔයාගේ pc එකට.........

July 02, 2014

මතකයි නේද මන් ඔයාලගේ pc එකට viber එක ගෙනාව.viber අරගන්න ඕනි අය මෙතැනින් යන්න.
අද ගෙනාවේ Nimbuzz! 2.9.3.... මේකත්viber වගේ තමා.හැබැයි viber වලට වඩා පොඩ්ඩක් හොදයි කියලා හිතුන නිසයි ඔයාලට දෙන්න හිතුවේ.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා.අරගෙනම බලන්නකෝ.
මෙතැනින් download කරගන්න 

Artikel Terkait

Previous
Next Post »

2 comments

Write comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon