Skype එකේ Video calls , Audio calls Record කරමුද?

evaer skype video call recorder
යාලුවනේ කොහොමද ඉතින්.ඔන්න අද ගෙනාවේ Skype එකේ Video calls , Audio calls Record කරන්න පුළුවන් පොඩි software එකක්.මේක 9mb තමයි වෙන්නේ.call ගන්නකොට ඔයාගේ hard එකට auto record වෙලා save වෙන විදිහට හදන්න පුළුවන්.හැබැයි මේක වැඩද කියල මන් බැලුවේ නැ.මොකද මන් Skype නැති නිසා බලන්න බැරි වුනා.යාලුවනේ වැඩ කරනොද නැද්ද කියලා comment එකක් දාල යන්න.ad බලන්න ඕනි නැ.ඔන්න පහලින් ලින්ක් එක දැන්මා.ගිහින් අරගන්න.......අනේ වැඩ කරන්නේ නැත්නම් බයින්නන්ම් එපා.ඔයාල හොද යාළුවොනේ මගේ.
Download Now

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.