කිසිම software එකක් නැතුව ‍files,‍folders කාටවත් හොයාගන්න බැරිවිදිහට හන්ගමුද?

           
              කොහොමද ඉතින්.අද මන් කියාදෙන්නේ ඔයාලට ගොඩාක් වටිනා දෙයක්.කිසිම software එකක් නැතුව ඔයාලගේ ඕනෑම දෙයක් කාටවත් හොයාගන්න බරිවිදිහට හංගන්නේ කොහොමද කියල තමයි මන් අද ඔයාලට කියාදෙන්නේ.මේක හෙනම ලේසි වැඩක්.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකො එහෙනම්.............

දැන් මුලින්ම ඔයා run command dialog box එක ගන්න ඕනා.බය වෙන්න එපා.ඒක සල්ලි දීලා ගන්න එකක් නෙමෙයි.මෙන්න මෙහෙමයි එක ගන්නේ.ඔයාලගේ keyboard එකේ windows key එකයි R කියන keys දෙකම press කරන්න....එතකොට මේ පහල රූපේ තියෙනෝ වගේ පොඩි බොෂ් එකක් එයි.
දැන් ඒ අපු box එකේ ඔයා cmd කියලා type කරන්න...type කරල ඉවර වෙලා enter දෙන්න.එහෙමත් නැත්නම් ok කියලා තියෙන එක දෙන්න.ඊට පස්සේ මෙහෙම එකක් එයි.
දැන් ඔයට hide කරන්න ඕන (හන්ගන්න) ඕන ‍folder එකට යන්න.ඊට පස්සේ එකේ address එක ගන්න.
address එක ගන්නේ මෙහෙමයි.ඔයාට hide ඕන ‍folder එකට යන්න.ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහා රූපේ mark කරලා පෙන්නලා තියෙන එක copy කර ගන්න.
දැන් ඊට පස්සේ අර cmd කියල run command dialog box එකේ type කරාම ආව නේද එකක් අන්න එකේ මෙන්න මෙහෙම type කරන්න.attrib +s +h කියලා type කරල එක space එකක් (ඉඩක්) තියල ඔයාට hide කරන්න ඕන ‍folder එකේ address එක paste කරන්න.ඊට පස්සේ enter දෙන්න.
දැන් බලන්න ඔයාගේ ඒ ‍folder එක නැ නේද කියලා.

දැන් ඉතින් hide කරපු ‍folder එක ගන්නේ කොහොමද කියලත් කියන්න ඕනනේ නේද? අයිත් ඒක ගන්නේ මෙහෙමයි.අර විදිහටම cmd ගහල enter දෙන්න.ඊලගට මෙන්න මෙහෙම type කරන්න.attrib -s -h කියල type කරලා enter දෙන්න.දැන් ආයිත් ඒ hide වෙච්ච ‍folder එක පේනෝ නේද?

එහෙනම් අපි ගියා.වැඩේ හොදයින්ම් comment එකක් දාලම යන්නකෝ.................

2 comments:

  1. patta
    elatama weda kara......
    thamks
    gud luck...

    ReplyDelete
  2. ehemada?mn xp walai 7 walai witarai baluwe.inna mn 8 walatath ekk dannm.

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.