ඔන්න මම අද ගේනවා ඔයාලට ගොඩක් වටිනා පෝස්ට් එකක්

7:53:00 PM 0

YouTube ගැන ඔබ නොදත් කරුණු



YouTube ගැන ඔබ නොදත් කරුණු.........


ඔයාලට මේක ගොඩක් වටිනා නිසා ඔන්න අද මම ගෙනාවා.....ඔයාලත් කියවල බලන්නකො.......
මෙන්න අපේ පොඩි කස්ටියට ලස්සන ෆිල්ම් එකක්

මෙන්න අපේ පොඩි කස්ටියට ලස්සන ෆිල්ම් එකක්

4:47:00 PM 0

Stanley Ka Dabba (2011) 

               
                        
කුඩා ළමයෙක් වටා ගෙතුණු සරල කතාවක් විදියට මෙය හදුන්වා දෙන්න පුළුවන්. ඒත් මේ තුළින් ගැඹුරු රසවින්දනයක් වගේම සමාජයට හිතන්නද යමක් ඉතුරු කරන බව මගේ පුද්ගලික මතයයි.
විනාඩි 96ක් පුරා දිව යන මෙම චිත්‍රපටයට ලැබී ඇති imdb අගය වෙන්නේ 7.9කි. මෙය ඉතා විශාල අගයක් ලෙස දැක්විය හැකිය.

මෙන්න සුපිරි වැඩක්

10:52:00 AM 0
GMAIL INBOX සම්පූර්ණයෙන් CLEAR කරමු                                   
                       
                 


මේ කියන්න යන්නේ අමුතු දෙයක් ගැන නම් නෙවෙයි.  හැමෝටම පේන්න තියෙන ඒත් අවධානය යොමු නොවුණු පුංචි තැනක් ගැනයි. Gmail Inbox එකේ ඇති සියලුම Email එකවර Select කිරීමේ විකල්පයක් බොහෝදෙනෙක් දැක නැතත් Inbox එකේම උඩින්ම තිබෙනවා.
මෙන්න අපේ යාළුවන්ට ඇනිමේෂන් චිත්‍රපටියක්

මෙන්න අපේ යාළුවන්ට ඇනිමේෂන් චිත්‍රපටියක්

10:06:00 AM 0

Legends of Oz: Dorothy’s Return (2013) 

                          

පහුගිය අවුරුද්දෙ නිකුත් වුන මේ චිත්‍රපටිය Legends of Oz: Dorothy’s Return.මේ චිත්‍රපටියට පසුබිම් වෙලා තියෙන්නෙ අපි කවුරුත් දන්න OZ කියන මායා ලොකෙට ගිය ඩොරති ගැන තවත් කතාවක්.ඒ කියන්නෙ L. Frank Baum කියන ළමා නවකතා රචකයාගෙ නවකතාවක් වෙන Dorothy of Oz කියන කතාව තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ.මේ ෆිල්ම් එක IMDb 6.3/10 ක් ලබාගෙන තියනවා.
මෙන්න තවත් මැක්සා ෆිල්ම් එකක්

මෙන්න තවත් මැක්සා ෆිල්ම් එකක්

7:55:00 AM 0

Neighbors 2014 (18+) 

                 
හොඳයි එහෙනම්, මම මේ ඔබට අරගෙන ආවෙ මෙම වසරේ මැයි මස 9 වන දින තිරගතවීමට යෙදුනු, IMDB අගය 6.7ක් ලබාගත් සුපිරිම සුපිරි කොමඩි බයිස්කෝප් එකක්. Nicholas Stoller විසින් අද්‍යක්ෂණය කල මෙම සලරුවෙහි අපි කවුරුත් නම කිව්ව ගමන් දන්න This is the EndPineapple ExpressGreen Hornet වැනි ෆිල්ම් වල රඟපෑ Seth Rogen වගේම High School Musical, 17 Again, The Luckey One වැනි ෆිල්ම්වල රඟපෑ Zac Efron ද Insidious Chapter 1 හා 2The internship වැනි ෆිල්ම්වල රඟපෑ
මෙන්න ඔයාලට පට්ට ෆිල්ම් එකක්

මෙන්න ඔයාලට පට්ට ෆිල්ම් එකක්

7:48:00 AM 0

The Fault In Our Stars (2014) 


                   

බහිමු එහෙනම්. මට කිසිම අදහසක් නැහැ මේක කොහොම පටන් ගන්නද කියල. ඒත් කොහෙන්හරි පටන් ගන්නත් එපැයි ඒ නිසා මේ විදියට පටන්ගන්නම්. එයාගේ නම.. ඔගස්ටස්. ආදරේට කිවුවේ ගස් (Guz) කියල. ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. අපි මේ ලෝකෙට එනවා යනවා. එන්න හා යන්න ලේසි කියමුකෝ හැබැයි ඔය දෙක අතර තියෙන ජීවිතය කියන දෙය ගෙවාගන්න තමයි බොහොම අපහසු. බොහොම බාදා කම්-කටොලු බොහොමයක් එනවා. ඒවා නිසා හිතෙන්නෙම දමලා ගහලා යන්න.

Usb Port disable කරන්නේ මෙන්න මෙහෙමයි.ආයිත් enable කරන හැටිත් තියෙනවා

1:07:00 PM 0

ඔන්න අද කියන්නේ usb port disable කරන විදිහ.බය වෙන්න එපා අයිත් enable කරන හැටිත් කියල දෙනවා.ඔන්න එහෙනම් පටන් ගමු......
1.Start + R press කරලා run box එක open කරගන්න.
2.ඊළගට regedit කියලා ගහලා ඔක් දෙන්න.දැන් Registry Editor එක open වෙයි.
3.දැන් මේ පහල තියෙන තැනට යන්න එකෙන් හොයාගෙන
        HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\usbstor
4.දැන් මේ පහල රූපේ තියෙන විදියට තියෙන start කියන එක double click කරලා open කරන්න.
Disable access to USB ports on your PC using Registry Editor
දැන් ඊට පස්සේ උඩ තියෙන වගේ 4 තියෙන තැන ඔයාගේ තින්නේ 3 නේද?අන්න ඒක ඔය photo එකේ තියෙන වගේ 4 කරපන්.දැන් ok කරන්න.දැන් බලන්න usb port වැඩ කරන්නේ නැ නේද කියලා............

දැන් ඉතින් ආයිත් enable කරන්න කරන්න තියෙන්නේ අර 4 වෙනුවට ආයිත් 3 දාන එකයි.

ඔන්න එහෙනම් අපි ගියෝ....................................................

ඔන්න ගෙනවා සුපිරි ගේම් කෑල්ලක්

9:23:00 AM 0

Total War: Rome II රොමන් වරුන් සමග

              
              


ඔන්න අද දෙන්න යන්නෙ අලුතින්ම අපු ගෙම්ස් එකක් මෙක ඈවිල්ලා රොමන් වරුන් ගෙ සටනක් ගොඩක් පට්ට බලන්නකො කොහොමද කියලා මුලින්ම......
Total War: Rome II

මෙන්න තවත් සුපිරි ගේම් කෑල්ලක්

7:56:00 AM 0

U.E.F.A. Euro 2012 PC Game 


සුපිරි ගැම් 1කක් විඩියො qලටිය අතිනුත් අංක 1ක මර මැක්ස් හරි කොහොමද කියලා බලන්න කො.....
UEFA Euro 2012
Publisher: Electronic Arts
Developer: EA Canada

මෙන්න තවත් සුපිරි ෆිල්ම් එකක් ( 18+)

මෙන්න තවත් සුපිරි ෆිල්ම් එකක් ( 18+)

7:45:00 AM 0

Paapi (2012) 

                              
අපේ 18+ අය විතරක් බලනවානම් හොදයි කියලා තමයි කියන්න ඕන. ඒත් සමහර පවුලේ සැමට කියලා කියාගන්න ෆිල්ම් දිහා බැලුවම මේක 18+ ෆිල්ම් එකක්ම කියලත් කියන්න බෑ. පොඩි දර්ශන කීපයක් ඇරුණම ලස්සන ආදර්ශවත් කතාවක් විදියටත් මේක නම් කරන්න පුළුවන්. මෙහි IMDb අගය සටහන් වෙන්නේ 4.6ක් ලෙස......

මෙන්න තවත් සුපිරි බඩුවක්

7:47:00 AM 0

D-Day - PC Game.......





මෙන්න Army ගේම් වලට ආස කස්ටියට මම ගේනවා D-Day ගේම් කෑල්ලක්,වැඩි කතනතුව ගේම් එක කොහොමද බලාගන්න ඕනෙනම් පහල තියෙන Screen Shots ටික බලන්නකො එහෙනම්.........
මෙන්න හොල්මන් වලට ආස අයට හොල්මන් ෆිල්ම් එකක්

මෙන්න හොල්මන් වලට ආස අයට හොල්මන් ෆිල්ම් එකක්

8:37:00 AM 0

Leprechaun: Origins (2014)

             

විනාඩි 90ක් පුරා දෙවන මේ කතාව සැක් ලිප්වොස්කි විසින් තමයි අධ්‍යක්ෂණය කරන්නේ. හැරිස් විල්කින්ස්න් තමයි මේ සිතුවමේ කතාව ලියන්නේ. කොහොම නමුත් මේ චිත්‍රපටියේ WWE චරිතයක් වන හෝර්න්ස්වොගල් කියලා අපි wwe එක ඇතුලේ හඳුනන කුරුමිට්ටත් රඟපානවා. ගොඩක්ම කියන්න ඕන මේ චිත්‍රපටිය WWEලගේ එකක්. ඒවගේම Leprechaun කියන කතාමාලවේ හත්වෙනි කතාව තමයි මේ චිත්‍රපටිය...... 
කලින් කීවා වගේම WWE Studiosලායි Lionsgateලයි එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය කරන්නේ.