මෙන්න ගිහින් බාගන්න The Art of the Steal ෆිල්ම් එක

August 05, 2014
The Art of the Steal (2013) 

                     
කතාවේ එක තප්පරයක්වත් මගහැරගන්න හිතෙන්නෙ නැති සුපිරි ෆිල්ම් එකක් මේක. එක මොහොතක් මගහැරුනොත් සිද්දවෙන දේ හිතාගන්න බැරුව යනවා. 

ඉතින් එක මොහොතක්වත් මගහැරගන්න එපා. Italian Job වගේ කතා වලට ප්‍රියකරන අය ආස වෙන කතාවක් මේක. විශ්වාසය පදනම් කරගෙන ජීවිතේ ගෙනියන්න බැරි අයට අවසානෙදි වෙන්නෙ මොකද කියල මේ සලරුවේ හොඳින් කියවෙනවා.
තමුන්ගේ සහෝදරයාව පාවා දෙන කෙනෙක්ට දඬුවම් දෙන්න මහන්සිවෙන, විශ්වාසවන්ත යාළුවො කීප දෙනෙක් ගැනයි කියවෙන්නෙ. ඒ මහන්සියට ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන්නෙ මිලියන ගණනින්. දඬුවම දෙන්නෙ නම් උපරිම ධර්මෙන්. අන්තිමට කාටවත් හිතාගන්න බැරි විදියට මේ පුද්ගලයා තමුන්ගෙම සැලැස්ම ඇතුලේ තමුන්ටම වල කපාගන්නවා. “ෂර්ලොක් හෝම්ස්” වගේ දුර දකින, ”ක්‍රන්ච්” කියන පුද්ගලයා තමයි ඔහුට මේ පාඩම උගන්නන්නෙ. කතාව බලලම හොඳද නැද්ද කියල තීරණයකට එන්නකො. 
හීනියට හොර වැඩක් කලාට මේ වගේ වැඩ නම් කරන්න  හිතන්නවත් එපා කියල තමයි කියන්න තියෙන්නෙ.

මෙන්න එහෙනම් ෆිල්ම් එක බාගන්න 

සිංහල උපසිරසි මෙතනින් බාගන්න 

                             ( සිංහල උපසිරසි baiscope වෙතිනි )

මෙන්න screen shots ටිකක්
















Artikel Terkait

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon