Header Ads

මෙන්න පට්ට වැඩක්

 ටොරෙන්ට් ඩව්න්ලෝඩ් ස්පීඩ් කරමුද?


                        


කොහොමද යාලුවනේ ඔන්න මම ගේනවා අපේ කස්ටියට ගොඩක් වටිනා පොස්ට් එකක්.මම අද ඔයාලට කියල දෙනවා ටොරෙන්ට් වල ඩව්න්ලෝඩ් ස්පීඩ්  එක වැඩි කරගන්නේ කොහොමද කියලා.මේ ක්‍රමෙන් ඔයාලට IDM ස්පීඩ් එකට සමාන ස්පීඩ්  එකකින් ටොරෙන්ට් ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන්...........

ඉතින් ඔය පහල තියෙන්නේ මගේ Torrent Client එක.පහත ආකාරයට Settings කරලා තමා මේ ස්පීඩ් එක වැඩි කරගන්නේ.
එහෙනම් අපි දැන් වැඩේට බහිමු........


( පහත පියවරවල් නිසි ආකාරයෙන් අනුගමනය කරන්න )






මෙතනදි මම ගන්නේ  uTorrent Client කියන එක.Bit Torrent වලත් මේ විදිහමයි.වෙන Software use කරන අය ඒ Software එක අනුව Settings වෙනස් කරගන්න.නැත්නම් මෙතනින් ගිහින් uTorrent බාගන්න.......

මෙන්න ගිහින් uTorrent බාගන්න

             

1. මුලින්ම ටොරන්ට් Software එකේ  Options වලට ගිහිල්ලා Preferences වලට යන්න.




2. දැන් Connection කියල තියෙන එක ගන්නකො.
        
* Port Use For Incoming Connection  එකට “ 45682 ” දාන්නකො
        
* දැන් Randomize කියන එකේ තියෙන ටික් එක අයින් කරන්නකො

              


3. ඊ ලගට Bit Torrent කියන එකට යන්නකො
      
* Outgoing කියන එක Enable කරන්න.  





4. ඊළගට Bandwidth එකට යන්න.
     
* Maximum Upload Rate ( KB/S ) : [ 0: Unlimited ] කියල තියෙන එක “ 10 ”    කරන්න.
     
* Global  Maximum Number Of Connection :  කියල තියෙන එක “ 200 ” කරන්න .
     
*  Maximum Number Of Connected Peers Per Torrent කියන එක “ 1890 ” කරන්න.





5. ඊළගට Queueing  එකට යන්න.
   
* Maximum Number Of  Active Torrent ( Upload Or Download ) එකට “ 60 ”දාන්න
  
* Maximum Number Of  Active Download : එකට “ 63 ” දාන්න.

* Maximum Ratio (%): එකට “ 0 ”
  
* Maximum Seeding Time ( Minutes ): එකට “ 100 ” දාන්න.

* Maximum Number Of   Available Seeds : එකට “ 0 ” දාන්න.


“ Seeding Tasks Have Higher Priority Than Downloading Tasks ” කියල තියෙන  ටික් එකක් දාන්න.



6. දැන් Advanced එකට යන්න.

 bt.allow_same_ip එකට True කරන්න

                        


*** දැන් තව ටිකක් පහලට යන්න ***
      
     rss.update_interval එක 15 කරන්න.


                       


7. දැන් හොද Torrent Trackers List එකක් දාමු.


මුලින්ම මෙතනින් ගිහිල්ලා Tracker List එක බාගන්නකො

                         

දැන් ඔය බාගත්ත Code ටික  CTRL + A වලින් Select කරලා. CTRL + C වලින් Copy කරගන්න.
දැන් ඔයා මුලින්ම ඔය බාගන්න එක මත Right Click කරලා Propeties යන්න


    


Photo එකේ  Mark කරලා තියෙන විදිහට ඔය  Copy කරගත්ත  Code ටික Past කරන්න.දැන්  OK    කරන්න...........


     



         ඔන්න යාලුවනේ මම  ඉස්සෙල්ලා කිව්වා විදිහට දැන් ස්පීඩ් වෙලා............
                        
                  එහෙනම් මේවගේ තවත් ලිපියකින් මම අයෙමත් එන්නම්.

                                          ඔයාලට ජයෙන් ජය!!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.