මෙන්න අපේ කස්ටියට තවත් පට්ට මූවි එකක්......

August 19, 2014
At the Devil’s Door (2014) 
                     
ඉතින් මේක තිරගත වෙන්න පටන් ගත්තේ 2014 අගෝස්තු 8 වෙනිදා… ඒවගේම මේකේ IMDb අගය 5.1 විතර වෙනවා..කොහොම වුනත් අමුතුම කතාවක් තියෙන්නේ මේකේ..ඒ වගේම ලස්සනයි.මම කතාව පොඩ්ඩක් කියන්නම්..
ඉතින් මේකේ චලීන් කියල කෙල්ලක් එයාට අමුතුම සිදුවීමක වෙනවා..ඇයට එක්තරා ක්‍රීඩාවක් නිසා ඇය පිටුපස යක්ෂයෙක් එනවා.
ඒ යක්ෂයා ඇයව පොලබෝනවා මිනිස්සු මරන්න..ඇයට ගැලවීමක් ලැබෙන නෑ.ඊටපස්සේ ඇය සියදිවි හානි කරගන්නවා..එයා හිටපු ගෙදර ඇය පස්සේ ආපු යක්ෂයා ඉන්නවා.ඒ ගෙදර ඉන්න එයාගේ දෙමව්පියෝ ඒක විකුනන්න දෙනවා වීරා කියන කෙනෙක්ට..කොහොම කොහොමහරි ඉතින් එයත් මැරෙනවා.ඒ යක්ෂයා නිසා..එයාගේ නංගිටත් මේ සිදු වීම වෙනවා..ඒත් ඇය බේරෙනවා. යක්ෂය එයාගේ ඇග ඇතුලට යනවා.. ඊටපස්සේ …..මම කියන්නේ නෑ ඔයාලම බලන්නකෝ.........
======================================================++++++++ එහෙනම් පහලින් බාගන්නකො ++++++++
මෙන්න එහෙනම් බාගන්නකො
                                   
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                                    
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි. ) 

Artikel Terkait

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon