මෙන්න තවත් මැක්සා ෆිල්ම් එකක්

1 Nenokkadine (2014) 

 

 

කතාව ගැන කිවොත් ගෞතම් කියන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායකයෙක්,මොහු පොඩි කාලේ ඉදන් දෙමාපියන් නොමැතිව අනාථ නිවාසෙක තමා හැදිලා තියෙන්නේ. එක දවසක් මොහු පොලිසියට යනවා ඔහු ඔහුගේ දෙමාපියන් මැරුව තුන් දෙනාව මැරුවා කියලා බාර වෙන්න..එතනම ලොකු ප්‍රශ්නයක්.. ඇත්තටම ඔහු එහෙම දෙයක් කරලා නැ ඔහු එය සිතින් මවාගැනීමක් තමා කරලා තියෙන්නේ.ඉතින් පොලිසිය මොහුව රෝහල් ගත කරාට පස්සේ දැනගන්නවා මොහුට මතකය හීන වීමේ රෝගයක් තියනවා කියලා.පස්සේ මිනිසුන් පවසනවා ඔහුට කිසිම අතීතයක් හෝ දෙමාපියන නැති බවත් ඒ සියල්ලම ඔහු සිතින් මවාගෙන සිටින
දේවල් බවත්.නමුත් මොහු පවසන්නේ එක මවාගැනීමක් නෙමේ..ඇත්තටම ඔහුගේ දෙමාපියන් මැරුව තුන්දෙනා ඔහු මැරුව කියලා. කථාව ඇතිනේකිවා.
ඇත්තටම ඔහු අර තුන් දෙනාව මැරුවද..?එහෙනම් මිනිසුන් මොකද ඔහුට කියන්නේ ඔහු මිත්‍යාවකට රැවටිලා ඉන්නේ කියලා..? ඇත්තටම මොහුගේ දෙමාපියන් මරාදාලද..?මොහු මොකද එක එක දේවල් සිතින් මවාගන්නේ..? ඇත්තටම ඔහුගේ දෙමාපියන් මරලා දලානම් ඒ මොකටද..?කවුද එහෙම කරලා තියෙන්නේ..? ගෞතම්ට ඔප්පු කරන්න පුළුවන් වෙයිද ඔහු සිතින් මවාගෙන නැ ඇත්තටම එහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා..? ප්‍රශ්න ගොඩයි නේද උත්තර දැනගන්න නම් බලන්නම වෙනවා. මං හිතනවා ඔයාල මේකේ ඔක්කොම බලයි කියල.......
++++++ පහලින් එහෙනම් බාගන්නකො ++++++
මෙන්න එහෙනම් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon