මෙන්න පට්ට හින්දි ෆිල්ම් එකක්


Kuku Mathur Ki Jhand Ho Gayi (2014) 


මෙහි ප්‍රධාන චරිතය තමයි “කුක්කු”කියන්නේ, මොහුගේ අම්මා ජිවතුන් අතර නෑ.එයාව හදා වඩා ගන්නේ පියා තනිවමයි. තව මෙයාට පොඩ්ඩි කියලා පොඩි නංගියෙකුත් ඉන්නවා. දිලිදු කම නිසා “කුක්කුට “ප්‍රශ්න සාමුහයකට මුණ දෙන්න සිදු වෙනවා. දන්නවනේ..අපි කාටත් එක එක හීන තියනවා. ඉතින් මේ අපේ “කුක්කුටත්” අවන්හලක් ගැන ලොකු හීනයක් තියනවා. ඒ හීනේ හැබෑ වෙනවද? වෙන්නේ කොහොමද? කියලා බලන්නනම් මේක ඉවර වෙනකම් බලන්න වෙනවා.
කුක්කුගේ හොදම යාලුවා තමයි රෝනි කියන්නේ.මෙයාලා හිටපු ගමන් සෙට් වෙලා බියර් එහෙමත් බොනවා. මෙයාලා පුංචි කාලේ ඉදන් හොද යාලුවෝ. රෝනි කියන්නේ උපතින්ම ටිකක් ධනවත් පුද්ගලයෙක්. මොවුන් දෙදෙනා වටා තමයි මුළු කතාවම නිර්මාණය වී තියෙන්නේ. “කුක්කුට” තව කෑල්ලක් එහෙමත් ඉන්න්නවා.තව ලස්සන සිද්දි ගොඩක් තියනවා. ඔන්න මං කතාවෙන් ටිකක් කිව්වා. එහෙනම් කට්ටියටම බලන්න කියනවා. මේකත් කිසි ප්‍රශ්නයක් නැතුව පවුලේ කාටත් බලන්න පුළුවන් ෆිල්ම් එකක්.

එහෙනම් ගිහින් බාගන්න 

සිංහල උපසිරසි මෙතනින් බාගන්න 

( උපසිරසි Baiscope වෙතිනි )

2 comments:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.