මෙන්න ඔයාලට තවත් පට්ට ෆිල්ම් එකක්

Humpty Sharma Ki Dulhania (2014) 


             Humpty-Sharma-Ki-Dulhania-Beautiful-2014

මේ අරගෙන එන්නේ මේ වසරේ ජනප්‍රිය වුනු තවත් හින්දි චිත්‍රපටයක්. Alia Bhatt සමඟින් Varun Dhawan ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටයේ නම තමයි. Humpty Sharma Ki Dulhania. 
 Karan Johar ගේ නිෂ්පාදනයෙන් සහ Shashank Khaitan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුනු මේ චිත්‍රපටය, කෝටි 82 ක  ආදායමකට හිමි කම් කී නිසා, සාර්ථක නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ. ලබාගෙන ඇති IMDb ලකුණු ප්‍රමාණය 6.1 ක්.

කතාව ගැන කෙටියෙන් කිව්වොත්....... හම්ප්ටී නම් කොලුවා ඉගෙනගන්න දක්ෂයෙක් නෙවෙයි. ඒත් කපටිකමෙන් විභාගය ගොඩ දාගන්න තමයි උත්සහ කරන්නේ. ඒ වෙනුවෙන්, ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරන මහාචාර්යතුමාට පගාව දෙන්න හදද්දී තමයි අපේ නිළිය, කාව්‍යාට ඔහුව අහුවෙන්නේ. මේ කාව්‍යා අම්බාලා වල ඉඳන් දිල්ලියට ඇවිත් තියෙන්නේ, ගවුමක් ගන්න. එසේ මෙසේ ගවුමක් නෙවෙයි. ලක්ෂ පහක් වටින ගවුමක් ගන්න. ඉතින් මෙයා රුපියල් 10,000 ක් අරගෙන හම්ප්ටීගේ වැඩේ කරලා දෙනවා. ඊට පස්සේ දෙන්නා එකතු වෙලා කොහොම හරි අර ගවුම ගන්න තමයි උත්සහ කරන්නේ. මේ අතරේ ඉතින් සුපුරුදු විදියටම ආදර හුටපටයකුත් ඇති වෙනවා දෙන්නා අතරේ. කතාව එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. 

                               ඔයාලට ජයෙන් ජය!!!!!!!!!

 ######## පහලින් එහෙනම් බාගන්නකො ########

මෙන්න එහෙනම් බාගන්න
                               Image result for download icon
සිංහල උපසිරසි මෙතනින් බාගන්න 
                                    

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.