මෙන්න අපේ කස්ටියට තවත් මැක්සා ෆිල්ම් එකක්

The Rover (2014) 

              

IMDb අගය 7.3 වූ පැයක් සහ විනාඩි 43 ක් පුරා දිවෙන Crime ෆිල්ම් එකක් අරගෙන එන්නයි හදන්නේ,සම්මාන වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙනවා කියන්නේ. නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා…Twilight ෆිල්ම් සෙට් එකේ ඉන්න Robert Pattinson එහෙමත් ඉන්නවා....

හරි කතාව ගැන පොඩ්ඩක් කියන්නම්,,,,
 හෙන්රි තමයි වැඩිමල් සහෝදරයා.. රේ තමයි ඔන්න මලයා.. මෙයාලා පතල් හාරන්න කියලා තමයි පිටත් වෙන්නේ. ප්‍රදේශය පාලනය කරන්නේ හමුදාව. නමුත් අතර මඟදී හමුදාව එක්ක ගැටුමක් ඇති කරගන්නවා මෙයාලා.එතැනදී රේට වෙඩි වදිනවා. හෙන්රි සහ කණ්ඩායම
 රේ ට තුවාල වෙලා කියලා දැන දැනත් හමුදාවට අහු වෙන නිසා රේ එතැන දාලා පැනලා යනවා. ඒ යන අතරේ ට්‍රක් එක අනතුරකට මුහුණ දෙනවා. එරික් කියන කෙනාගේ කාර් එක මෙයාලා උස්සලා පැන ගන්නවා. එරික් මෙයාලා පස්සේ පන්නන්න ගන්නවා. මේ අතරේ තුවාල ලැබූ රේ මේ එරික්ට මුණගැහෙනවා..
දැන් මොකද වෙන්නේ. බලන්න එහෙනම්? තවත් කියන්නේ නැහැ….

+++++++++++ එහෙනම් පහලින් බාගන්නකො +++++++++++

මෙන්න එහෙනම් බාගන්න
                                       

සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                                          

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )


                   එහෙනම් මං ගියා........ ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!!!
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon