Header Ads

මෙන්න හිනා වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක්

Humshakals (2014)

                 

මෙන්න අපේ කස්ටියට ගේනවා සුපිරි ෆිල්ම් කෑල්ලක්.මේකත් ඔයාල ගිහින් බලන්නකො.මමනම් බැලුව මේක සුපිරි ෆිල්ම්එක මටනම්,මැරෙන්න හිනා වෙන්න පුළුවන්...........
කතාව ගැන කියනවා නම් අශෝක් සහ කුමාර් කියන්නේ දෙක වසරේ ඉඳලා හොඳම යාළුවෝ දෙන්නෙක්. අශෝක් දේ තාත්තට තමයි සිංගානියා සමුහ ව්‍යාපාරයේ අයිතිය තියෙන්නේ, තාත්තා ට කෝමා එකක් හැදෙන නිසා අශෝක් තමයි තාවකාලිකව පාලනය කරන්නේ. මෙයාගේ මාමාත් මෙතන වැඩ කරනවා. මාමට ඕනේ වෙලා තියෙන්නේ මේ ව්‍යාපරා ඔක්කොම අල්ලා ගන්න.
ඒ වෙනුවෙන් එයාට මිනිස්සු පිස්සු වට්ටන බෙහෙතක් ලැබෙනවා. ඒක අශෝක් සහ කුමාර් දෙන්නටම බොන්න දෙනවා. අන්තිමට මේ දෙන්නට පිස්සු හැදෙන නිසා පිස්සන් කොටුවට දානවා. එතනත් මරු මරු සීන් වෙනවා. මේ ලෝකේ එක පුද්ගලයෙකුට ඒ වගේ තව හත්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේ. අන්න ඒ වගේ දෙයක් මෙතනත් වෙනවා, හත්දෙනෙක් නම් නෙමේ තුන්දෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම කට්ටිය පැටලෙනවා. ෆිල්ම් එකේ අන්තිම හරියට එනකොට ඇත්තටම මටත් පිස්සු වගේ උණා. මොකද කට්ටිය මාරු වෙලා.                                                     
:P :P :P
එහෙනම් ඔයාලා බලල පොඩ්ඩක් හිනා වෙලා සතුටිං ඉන්න බලන්න.    :P :P :P
+++++++++ පහලින් එහෙනම් බාගන්නකො +++++++++
මෙන්න එහෙනම් බාගන්න
                   
උපසිරසි මෙතනින් බාගන්න
                     
( උපසිරසි බයිස්කෝප් වෙතිනි )

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.