Header Ads

මෙන්න ගෙනාවා තවත් පට්ට ෆිල්ම් එකක්

Mom's Night Out (2014) 


  


Moms’ Night Out ඉතින් ඇත්තටම අම්ම ඒක දවසක රෑට ගෙදර නැති උනොත් මොනවා වෙයිද?
ඉතින් මේ සලරුව තියෙන්නේ ඒ පිලිබදවයි ළමයි ටික තාත්තට බාර දීල තමන්ගේ යාළුවන් සමග රෑ කෑමකට යන මවක් මුහුණ දෙනා ප්‍රශ්න හා ළමයි බලාගනිමින් ඉන්න පියා ලබන අත්දැකීමද මේ සල්රුවේ මනාව සටහන්වෙලා තියෙනවා.. ඉතින් මේ මව යාළුවන් සමග රෑ කෑම ගන්න ගියාම ඔවුන්ට එය කරගන්න ලැබෙන්නේ නැ ලොකු අවුල් ජාලයකට පැටලෙන මේ මව සහ ඇගේ යහළුවන් සමග පොලිසියේ පවා ඉන්න සිදු වෙනව තවත් වරෙක තාම ළමයෙක් නැතිවීමෙන් ඔහුව සොයන්නට හැමතැනකම යනවා…ඉතින් මේ මව සහ ඇගේ
යාළුවන් මුහුණ දෙනා ගැටළු? පියාගේ ළමයි බලාගැනීම? ළමයා නැති වෙන්නේ කොහොමද? ළමයා හම්බ වෙන්නේ කොහෙන්ද? කවුරු ගාවද ළමයා? මේ සියලු ප්‍රශ්න  වලට පිළිතුරු ඔබලාම බලල හොයාගන්නකෝ.. අනිවාර්යෙන් බලන්න ඕනි ෆිල්ම් එකක් කියල මං හිතනවා....

<<<<<< ඔන්න එහෙනම් පහලින් බාගන්නකො >>>>>>
මෙන්න එහෙනම් බාගන්න 
සිංහල උපසිරසි මෙතනින් බාගන්න 
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
මෙන්න screenshots ටිකක් 





No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.