මෙන්න අපේ කස්ටියට පට්ට ෆිල්ම් කෑල්ලක්

Combustion 2013 (18+)
             
ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ සුපිරි Film එකක් අරගෙන ආවෙ, මේක සුපිරි ස්පාඤඤ Action Film එකක්, 2013 පිට උන Film එකක් උනාට සුපිරි කතාවක් නිසයි උපසිරසි දාන්න හිතුවෙ. IMBD ratings 5.7 ක් හම්බවෙලා තිබුනට මේකට අනිවාර්‍ය‍යෙන් ඊට වඩා හම්බවෙන්න ඕනි. Adriana Ugarte (ආරි), ÁLex GonzáLez(මයිකල්), MaríA Castro(ජූලියා), Alberto Ammann (නාවාස්) මේකට රංගනයෙන් දායක වෙනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Daniel Calparsoro විසින්.

කතාව ගැන කෙටියෙන් කියනව නම් මේක පදනම් වෙලා තියෙන්නෙ එක්තරා හොරු කල්ලියක් ගැන. මේ ගොල්ලො කරන්නෙ සල්ලි තියෙන පිරිමින්ව අල්ල ගන්නව කෙල්ලෙක්ව යොදාගෙන. උන් සෙට් එක ඊට අමතරව නීති විරෝධී කාර් රේස් පවත්තනව.මේකෙදි “ආරි” කියන ගැහැණු ළමය සල්ලි කාර පිරිමින් එක්ක සෙට් වෙලා ඒගොල්ලන්ගෙ ගෙවල් වලට යනව. ඊට පස්සෙ අනිත් කට්ටිය ඇවිත් ඒ මනුස්සයව මංකොල්ල කනව. මේ ගොල්ලො අන්තිමට ජූලියා කියන කෙනාගෙ රත්තරංන් බඩු සාප්පුව කොල්ලකන්න හදන්නෙ එයාගෙ පෙම්වතා වෙන මයිකල්ව ආරිට සෙට් කරගෙන. මේ ගොල්ලන්ට රත්තරං බඩු සාප්පුව කොල්ල කන්න පුළුවන් වෙයිද? කාර් රේස් වලින් මොනව වෙයිද? මේ කට්ටියට මොනව වෙයිද කියල ඔයාලටම තමා බලන්න වෙන්නෙ……෴
මේකෙ තියෙන පොඩි දර්ශණ ටිකක් නිසා මේක 18+ දාන්නත් පුලුවන්, ඒ හැරුණු කොට හැමෝටම රසවිඳින්න පුළුවන් නියම සිනමා කෘතියක් මේක.
        එහෙනම් පහලින් බාගන්නකො 
මෙන්න මෙතනින් බාගන්න
                          
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                          
  ( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon