මෙන්න ක්‍රියාදාම පට්ට චිත්‍රපටයක් - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Sunday, August 24, 2014

මෙන්න ක්‍රියාදාම පට්ට චිත්‍රපටයක්

The Prince (2014) 

                             

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් එහෙම පෝල් ගේ දුව පැහැර ගැනීමකට ලක් වෙනවා. පෝල් කියන්නේ කලින් මැරයෙක් වෙලා ඉඳලා ඕමාර් එක්ක ඇති වූ ප්‍රශ්ණයක් නිසා ඒ දේවල් වලින් ඈත් වෙලා වාහන කාර්මිකයෙක් විදියට ජිවත් වෙන කෙනෙක්, බිරිඳ පිළිකාවක් හැදිලා මැරිලා. ඕමාර් එක්ක ප්‍රශ්ණ ඇති වෙලා අවුරුදු 20 ක් ගෙවිල්ලා ගිහිල්ලා. පෝල් ගේ දුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. පරණ පලිය ගන්න ඕමාර් දුවව පැහැර ගන්නවා. දුවව බේරා ගැනීමේ මෙහෙයුමක් තමයි තියෙන්නේ.
වැඩි කතා ඕනේ නෑනේ.එහෙනම් ඔයාල මේක බලලම මොකක්ද වෙන්නේ බලන්නකො........

_-_-_-_-_-_-  ඔන්න එහෙනම් පහලින් බාගන්න _-_-_-_-_-

මෙන්න බාගන්න 
                 
                    

උපසිරසි මෙතනින් බාගන්න
                                     
                        

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

No comments:

Post a Comment