මෙන්න තවත් පට්ට ෆිල්ම් එකක්

August 13, 2014

Ek Villain (2014)

            
                 


කෝටි 35 ක වියදමින් තැනුණු මෙහි මුළු ආදායම වශයෙන් සටහන් වෙන්නේ කෝටි 125 ක්. imdb හි 6.7 ක අගයක්ල් ගන්නටත් සමත් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ අපි කා අතරත් ජනප්‍රිය උන Aashiqui 2 චිත්‍රපටය කරපු මෝහිත් සූරී විසින්. සංගීතයත් Aashiqui 2 කරපු කෙනාමයි (අන්කිත් තිවාරි) කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි ඇති සින්දුත් ඉතාමත් ජනප්‍රියයි සහ ගොඩාක් ලස්සනයි. රංගනයෙන් සිද්දාර්ත් මල්හෝත්‍රා, රිතේෂ් දේශ්මුක් සහ කවුරුවත් වගේ අදුනන ආරෝහි (ශ්‍රද්දා කපූර්) නිරත වෙනවා.කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු නේද?

ගුරු කියන්නේ සුපිරිම මැරයෙක්. එත් ඔහුට අයිෂා මුණගැසුණු පසු ඔහු එම ක්‍රියාවලින් ඉවත් වෙනවා. ඒත් එක දිනකදී නන්නාදුනන ගැහැණුන්ව මරණ මිනීමරුවෙක් විසින් අයිශාව ඝාතනය කරනවා. ඉන්පසු ආයෙත් මැරයෙක් බවට පත්වෙන ගුරු අයිශාගේ මිනීමරුවව සොයායන ආකාරය තමයි මෙහි තියෙන්නේ. තවත් එක ප්‍රධාන චරිතයක් තියෙනවා. ඒක ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න.

ඉතිං ඇයි අයිෂා මේ විදියට මැරුම් කන්නේ?
ගුරු අයිශාගේ මරණයෙන් පසු කුමක් කරයිද?
මේ ගැහැණුන් ඝාතනය කරන කෙනා කවුද?
ඇයි ඔහු ගැහැණුන්ව ඝාතනය කරන්නේ?
එව්වට උත්තර බලලම දැනගන්න.


ඔන්න එහෙනම් ෆිල්ම් එක පහලින් බාගන්න 

මෙන්න බාගන්න 

උපසිරසි මෙතනින් බාගන්න 

( උපසිරසි බයිස්කෝප් වෙතිනි )

Artikel Terkait

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon