මෙන්න තවත් සුපිරි ෆිල්ම් එකක්

Coldwater (2013) 

                                   
                              

ලෝකෙ ගෝලා කාරයි මිනිස්සු විදාකාරයි කියල කියනවනේ. ඉතින් මේ ගෝලාකාර ලෝකෙ විවිධාකාර වැඩ කරන මිනිස්සු ඉන්නව, හොඳ කරන මිනිස්සු වැරදිකරන මිනිස්සු, මේ අය සැලකුවහම වැරදි කරන මිනිස්සුන්ට මොකද කරන්නෙ, එක්කො හිරේ දානව, නැත්නම් මරණීය දන්ඩනය දෙනව. එහෙමත් නැත්නම් පුනුරුත්තාපනය කරනවා........
වැරදි කරන අයව පුනුරුත්ථාපනය කරන තැන් හඳුන්වන්නෙ පුනුරුත්ථාපන මධ්‍යස්තාන කියල. පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට වලදි කට්ටිය පුනුරුත්ථාපනය කරන කොට දැඩි නීති තමයි තියෙන්නෙ. ඉතින් මේ කතාවත් පදනම් වෙලා තියෙන්නෙ ColdWater කියන පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවන සිදුවීම් වටා, පුනුරුත්ථාපනය වෙන නේවාසිකයන්ට මුහුණ පාන්න වෙන අමිහිරි අත්දැකීම් වලට ඒගොල්ලො මුහුණ දෙන්නෙ කොහොමඳ කියන එක තමයි මේකෙන් දැක්වෙන්නෙ, මේ මධ්‍යස්ථානයට එන තරුණයෙක් ඔහුගේ අයිතීන් වෙනුවෙන් ගෙනයනු ලබන අරගලය මේ කතාවෙන් මනාව නිරූපනය කරල තියෙනව. මෙහි IMBD අගය 6.7ක්.
එහෙනම් කතාව රසවිඳින ලෙස ආරාධනා කරමින් සමු ගන්නවා.......
+++++++++++ පහලින් එහෙනම් බාගන්න +++++++++++
   මෙන්න එහෙනම් බාගන්න 
                
  සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                           
  ( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
                                      ෴…හැමෝටම ජය…! ෴
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon