මෙන්න අපේ පොඩි කස්ටියට ලස්සන ෆිල්ම් එකක් - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Sunday, August 31, 2014

මෙන්න අපේ පොඩි කස්ටියට ලස්සන ෆිල්ම් එකක්

Stanley Ka Dabba (2011) 

               
                        
කුඩා ළමයෙක් වටා ගෙතුණු සරල කතාවක් විදියට මෙය හදුන්වා දෙන්න පුළුවන්. ඒත් මේ තුළින් ගැඹුරු රසවින්දනයක් වගේම සමාජයට හිතන්නද යමක් ඉතුරු කරන බව මගේ පුද්ගලික මතයයි.
විනාඩි 96ක් පුරා දිව යන මෙම චිත්‍රපටයට ලැබී ඇති imdb අගය වෙන්නේ 7.9කි. මෙය ඉතා විශාල අගයක් ලෙස දැක්විය හැකිය.

එහෙනම් වෙනදා වගේම මගේ යාළුවෝ කාටත් බලන්න කියලා ආරාධනා කරනවා. අදත් ඔන්න කතාවනම් කිව්වේ නෑ. ඔයාලම බලන්නකෝ. සරල කතාවක් උණාට සිද්ධීන් ලස්සනට පෙළගස්වා තිබෙනවා. වැඩි කතා නැතුව එහෙනම් ගිහිල්ල ෆිම්ල් එක බාගන්නකො.........
        ========== ඔන්න එහෙනම්  පහලින් බාගන්න ============
මෙන්න එහෙනම් බාගන්න
                
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                          
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
එහෙනම් අදට මම යනවා........ ඔයාලට ජයෙන් ජය!!!!!!

No comments:

Post a Comment