මෙන්න අපේ යාළුවන්ට ඇනිමේෂන් චිත්‍රපටියක්

Legends of Oz: Dorothy’s Return (2013) 

                          

පහුගිය අවුරුද්දෙ නිකුත් වුන මේ චිත්‍රපටිය Legends of Oz: Dorothy’s Return.මේ චිත්‍රපටියට පසුබිම් වෙලා තියෙන්නෙ අපි කවුරුත් දන්න OZ කියන මායා ලොකෙට ගිය ඩොරති ගැන තවත් කතාවක්.ඒ කියන්නෙ L. Frank Baum කියන ළමා නවකතා රචකයාගෙ නවකතාවක් වෙන Dorothy of Oz කියන කතාව තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ.මේ ෆිල්ම් එක IMDb 6.3/10 ක් ලබාගෙන තියනවා.

කතාව ගැන කියනවා නම් මම හිතන්නෙ අපි ගොඩක් දෙනෙක් දන්නවා ඩොරති කවුද කියන එක වගේම OZ කියන මායා ලොකෙ ගැනත්.මොකද මේ සම්බන්ධ තව චිත්‍රපටයක් අපට බලන්න ලැබිලා තියනවානෙ බයිස්කෝප් අඩවිය තුලින්ම මීට කලින්.ඩොරති පළමු වතාවට OZ කියන මායා ලොකෙට ගිහින් එහෙ හිටිය නපුරු මයාකාරියගෙන් ඒ ලෝකෙ බේරාගන්නවා.ඒ ගිහින් ආවා විතරයි ආයෙ ඩොරතිටයි එයාගෙ පුංචි බලු පැටියටයි OZ වලට යන්න වෙනවා ආයෙත් ඒ ලෝකෙ බේරා ගන්න.මේ පාර බේරා ගන්න තියෙන්නෙ නපුරු විකටයෙක්ගෙන්.දැන් කතාව කිව්වා ඇතිනෙ.ඔයාලා බලන්නකො කොහොමද ඩොරති මේ පාර OZ බේරා ගන්නෙ කියලා.කතාව ඇතිනෙ එහෙනම් පහලට ගිහිල්ල බාගන්නකො.......

                       ###### ඔන්න එහෙනම් පහලින් බාගන්න ######

මෙන්න බාගන්න
                 
                                      

සිංහල උපසිරසි මෙතනින් බාගන්න
              
                                         
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

              එහෙනම් අදට මම යනවා.....ඔයාලට ජයෙන් ජය!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.