මෙන්න තවත් පට්ට ෆිල්ම් එකක් - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Saturday, August 23, 2014

මෙන්න තවත් පට්ට ෆිල්ම් එකක්

Jack Strong (2014)


               

ඔන්න අපේ යාළුවන්ට මම ගේනවා පට්ට ෆිල්ම් එකක්,මේ කතාව මේක පෝලන්ත සිනමාපටයක්. වැඩිය ඕනේ නැනේ.........

මෙන්න කතාවෙන් ටිකක්,

දෙවන ලෝක යුද්දයෙන් පසු ඇමරිකාව සහ රුසියාව අතර ඇතිවූ සීතල යුද්දයේ එක් සත්‍ය කතාවක් ඇසුරින් මේ සිනමාපටය නිපදවා තිබෙනවා. පෝලන්තයේ හමුදා නිලධාරියෙක්
මෙන්ම ඇමරිකානු හිතවාදී ඔත්තුකරුවෙක් වන රිසාඩ් කුක්ලින්ස්කි වටා මේ සිනමාපටය ගෙතිලා තියෙනවා. වැඩි විස්තර ඕනි නෑ. බලලම රසවිඳින්නකෝ.

ඔන්න එහෙනම් පහලින් බාගන්න

මෙන්න එහෙනම් බාගන්න
                              
                         

සිංහල උපසිරසි මෙතනින් බාගන්න

                             

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

No comments:

Post a Comment