මෙන්න අපේ කස්ටියට වයිරස් ගාර්ඩ් එකක්



                              



ඔන්න එහෙනම් කටත් වැදගත් වෙන තව සොෆ්ට්වෙයා එකකුත් මන් අරන් අවා,මෙක ඉතින් කවුරුත්  දන්න වයිරස් ගාර්ස් එකක්.kaspersky කිව්වම කවුරුත් ඉතින් දන්නවනෙ.kaspersky කියන්නෙ සල්ලි වලට ගන්න ඔනෙ සොෆ්ට්වෙයාර් එකක්,සාමාන්‍යයෙන් කවුරුත් කරන්නෙ සල්ලිව්ලට දෙන සොෆ්ට්වෙයාර් එකක් අරගෙන කොහෙන්හරි key එකක් හොයාගන්නවනෙ,මන් දන්න තරමින් නම් අනිත් බොහොමයක් වයිරස් ගාර්ඩ් වලටනම් crack කරපු key එකක් එනව ඉක්මනින්ම,එත් මෙකෙනම් බොහො දුරට එ වැඩෙ කරන්න අමාරුයි,මොකද කියනවන්ම මෙ ගොල්ලො හොර වැඩවලට ඉඩ දෙන්නෙම නැ,key file තිබුනත් වයිරස් ගාර්ඩ් එක අප්ඩෙට් කරනකොටම අහු වෙනව,මන් ඉතින් ඉට වඩා ලෙසි ක්‍රමයක් අරන් ආව,ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ඔයාලට ඔනෙ කරන වර්ශන් එක බා ගන්න එක.එක ඔන්න මන් පහලින් දෙනව.


kaspersky Antivirus 2015                      මෙතනින් ගන්න
kaspersky Internet Security 2015          මෙතනින් ගන්න




ඔන්න එහෙනම් එ වැඩෙ හරි,දැන් තියෙන්නෙ,දැන් අපි කරන්න යන්නෙ active කරන වැඩෙ,මෙකෙදි අපිට ගන්න තියනව පොඩි සොෆ්ට්වෙයාර් එකක්,එකට කියන්නෙ trail resetter කියල,ඉතින් මෙක ගැන කියනවනම් kaspersky සොෆ්ට්වෙයාර් එක මාසෙකට active කරගන්න පුලුවන්නෙ.ඉතින් ඉට පස්සෙ අපිට සල්ලිවලටම ගන්න වෙනව,ඉතින් එ වෙනුවට මාසයක් ගියාට පස්සෙ අර මන් කියපු සොෆ්ට්වෙයාර් එකෙන් පුලුවන් trail period එක අයිත් මුලට ගන්න,එ කියන්නෙ තා මාසයක් හම්බුනා,එ වගෙ තමයි ඉතින් දිගටම කරන්න වෙන්නෙ,එහෙනම් trail resetter එක පහලින් බාගන්න.

trail resetter 2015  මෙතනින් ගන්න

අපි trail resetter එක කරන විදිහක් තියනව,එකෙ පිලිවෙල මන් පහලින් දාන්නම්,english වලින් තිබුනට අවුලක් නැනෙ.


මෙන්න මෙහෙමයි කරන්න ඔනෙ.

1.Open installed Kaspersky Application.
2.Go to Settings > Additional > Self Defense and remove the tick
3.Right click on Kaspersky System Tray icon and Exit
4.Open Kaspersky Trial Resetter 2015
5.Click Reset Trial Period
6.A message box will appear. Click ‘ Yes’ button
7.Done ! Kaspersky will be launched automatically
8.After that click Activate Trial License in the first screen 
9.Follow the same steps monthly

මෙන්න එහෙනම් screenshot ටිකකුත්.



Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon