මෙන්න තවත් පට්ට හින්දි ෆිල්ම් එකක්

City Lights (2014)

 


පවුල් වෙලා ජිවත් වෙන්න ගියාම තමයි ඒකෙ අමාරුව තේරෙන්නේ. දීපක් සිං කියන්නේ රාජස්ථානයේ පොඩි රෙදි කඩයක් කරගෙන ගිය කෙනෙක්, බිරිඳක් සහ දරුවෙක් ඉන්නවා. ගොඩක් අමාරුවෙන් තමයි ජීවිතය ගැට ගහගන්නේ, මුදල් අඟහිගකම් නිසා කඩය උකස් කරනවා. ඒක ගෙවා ගන්න බැරුව කඩේ සින්න වෙනවා, දැන් මෙයාලට කරන්න දෙයක් නැති වෙනවා, තවත් අමාරු වෙනවා. මෙයාලා ජීවිතය නැවත පටන් ගන්න කියලා මුම්බායි වලට එනවා.
ඒත් ඔවුන්ගේ සැලසුම් ඔක්කොම අසාර්ථක වෙනවා. තවත් අමාරුවේ වැටෙනවා. පස්සේ බිරිඳව බාර් එක්ක වැඩට යවන්න සිදු වෙනවා. ඔහු පෞද්ගලික ආරක්‍ෂක සමාගමක වැඩට යනවා. එතැනදී මෙයාට විශාල ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා. මෙයාලා ජීවිතය ගැටගහගන්න සෑහෙන්න දේවල් කරනවා.ගොඩක් සංවේදී අවස්ථා තියෙනවා.
මෙහෙම ඔක්කොම කියවගෙන ගිහිල්ලා වැඩක් නැහැනේ නෙහ්. ඔයාලටත් බලන්න දෙයක් ඉතුරු කරන්න එපැයි.එහෙනම් දැනට ගිහින් එන්නම්. 
                            හැමෝටම ජයෙන්  ජය!!!! :) :) :)

{ පහලින් බාගන්නකො }
මෙන්න එහෙනම් බාගන්න
උපසිරසි මෙතනින් බාගන්න
( උපසිරසි බයිස්කෝප් වෙතිනි )
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon