මෙන්න බාගන්න Burning වලට පට්ටම software එකක්

Burning වලට පට්ටම Ashampoo Burning Studio හී අලුත්ම Version එක


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා සුපිරිම සොෆ්ට්වෙයා එකක්. මේක ගැන කියනවනම් මේක Burning Software එකක්.
තාමත් ගොඩක් දෙනා තමන්ට අවශ්‍ය කරන Data Backup කිරීමට යොදා ගන්නේ CD / DvD නේ.
කට්ටිය ගොඩක් දෙනෙක් තාමත් CD / DvD එකක් Burn කරන්න යොදා ගන්නේ Nero කියන සොෆ්ට්වෙයා එකේ බොහෝවිට පරණ Version එකක් වෙන්න ඕනේ.
මොකද කියනවනම් Nero එකේ අලුත් Version එකක් සාමාන්‍ය්‍ පරිගණකයකට Install කරොත් ඉතින් ආයේ කතා දෙකක් නෑ පරිගණකය අනිවා බර කරත්තයක් වෙනවානේ.
තවත් අවාසියක් තමයි CD එකක් Burn වෙද්දි අපිට වෙනත් වැඩක් කරගන්නත් බෑ මොකද Nero එකට ඔන  කරන Systum Requiment වැඩියි.

ඒත් මම අද  අරගෙන ආව සොෆ්ට්වෙයා කෑල්ල එක ඔය CD/DVD රයිට් කරන වැඩ වලට හා  අනිකුත් ඕනම එකක් ලේසියෙන්ම Burn කරගන්න පුලුවන් එකකුයි.
මේක ගැන කියනවනම් මේකේ නම ” Ashampoo Burning Studio හී අලුත්ම Version
එක වෙන ” Ashampoo® Burning Studio 14 “. හී Full Version එකයි.
මේකේ තියන ප්‍රදාන වාසියක් වන්නේ මේකෙන් වැඩ කරද්දි.
පරිගණකය Slow වෙන්නේ නෑ.



 මෙන්න පහලින් බා ගන්න 
Download - Ashampoo® Burning Studio 14

මෙන්න බාගන්න
https://www.ashampoo.com/en/usd/dld/4010/Ashampoo-Burning-Studio-14/

හරි එ වගමයි පහලින් මෙකෙ රෙගිස්ටර් කි එක බා ගන්න.
Registration !!![ -Pc Home- ]!!! 

මෙන්න බාගන්න

Registration !!![ -Pc Home- ]!!!


කොහොමද හරියට ඉන්ස්ටොල් කර ගන්නෙ ඉන්න මන් කියලා දෙන්නම.

Installation Instructions:

1. Install Program and Do not launch.
2. Run "Regme" from Registration folder and merge it to registry.
3. Done, Enjoy.


හරි ඔන්න එහෙනම් අපි ගියො ......

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.