මෙන්න තවත් Comedy, Horror ගණයට වැටෙන ෆිල්ම් එකක්

A Haunted House 2 (2014) 





ඉතින් මෙ ෆිල්ම් ඒක තමා Comedy, Horror ගණයට වැටෙන A Haunted House 2 ෆිල්ම් එක. මේක රිලීස් උනේ 2014 අප්‍රේල් 18 වෙනිදා. හොද කොපියක් ආවේ මීට සති දෙකකට විතර කලින්. හැබැයි මේකේ IMDB Rate 4.6 ක් විතර වෙන්නේ..

කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු..............
මේක තියෙන්නේ මැල්කම් සහ එයාගේ පවුලත් එක්ක අලුත් ගෙදරකට යනවා. එකේදී වෙන හොල්මන් කතා ටිකක් තියෙන්නේ. ඔයාලම බලන්නකෝ මොන වගේ හොල්මන්ද මේකේ ඉන්නේ කියල. පටන් ගත්තු වෙලේ ඉදන් බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන් කතාවක්. ඔයාලට කොච්ච්චාර බැලුවත් එපා වෙන්නේ නම් නැති වෙයි ඔන්න… හුග කාලෙකින් ආපු හොදට හිනා වෙන්න පුළුවන් ෆිල්ම් එකක් තියෙන්නේ. ඔයාලම බලලම කියන්නකෝ..හොදේ..මමනම් දෙතුන් පාරක් බැලුවා.. ඔයාලත් බලන්න. අන්තිමට මොකද වෙන්නේ කියලා බලන්නකෝ.


පහලින් බාගන්නකො

මෙන්න එහෙනම් බාගන්න 

සිංහල උපසිරසි මෙතනින් බාගන්න 

( උපසිරසි බයිස්කෝප් වෙතිනි )

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.