ඕනෙම Drivers එකක් බයනතුව හොයාගන්න - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Sunday, August 17, 2014

ඕනෙම Drivers එකක් බයනතුව හොයාගන්න


                               



ඔන්න මම අපේ යාළුවන්ට තවත් වැදගත් වෙන software කෑල්ලක් ගෙනාවා.මේක ගොඩක් වැදගත් වෙන්නේ ඔයාගේ පරිගණකය ෆොර්මැට් කරාට පස්සේ එකට drivers දන්න ඕනෙනේ නේද?මේකෙන් කරන්නේ ඒ ඕන කරන drivers එක හොයල දෙන එකයි.

එහෙනම් මේක ඔයාලත් බාගන්නකො.බාගෙන අරන් තියාගත්තත් මේක පාඩුනැ.......

පහලින් බාගන්නකො

මෙන්න එහෙනම් බාගන්න 
                                            
                             

                                මේවගේ තවත් ලිපියකින් අයෙත් එන්නම් 
                                    එතකන් ඔයාලට ජයෙන් ජය!!!!!!


No comments:

Post a Comment