‍Fat32 pen,chip වල තියෙන දේවල් නැති වෙන්නේ නැතුව Nt‍fs වලට convert කරන්නේ මෙහෙමයි.


කොහොමද ඉතින් යාලුවනේ.ඔයාල දන්නවනේ ඉතින් Pc හරි Lap එකේ හරි hard එකේ ‍format එක තින්නේ Nt‍fs වලින් කියලා.ඒ වගේම තමයි pen drive වල ඒ වගේම phone එකට දාන chip එකේ තින්නේ exFat,Fat32........... ඔයාවගේ ඒවා.
pen එකක් මෙහෙම convert කරහම අව්ලක් නැ.මොකද එක ගහන්නේ pc එකට නිසා.chip එක convert කරා කියලත් chip එකට අව්ලක් නැ.හැබැයි e phone එකට nt‍fs විදියට chip Support කරනවනම් තමයි chip එක වැඩ කරන්නේ.chip එක වැඩ නොකරොත් chip එක ‍fat32 න් ආයිත් ‍format කරන්න එත්කොට හරි.......
ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.

1.Start + R ගහලා RUN box එක open කරගන්න.
2.දැන් එකේ cmd කියල ගහල ok දෙන්න.
3.දැන් මෙන්න මේ රතු පාටින් පෙන්නලා තියෙන code එක එකේ paste කරන්න.chkdsk h: /f මේකේ h අකුරක් තියෙනවා නේද එක ඔයා ඔයාගේ pen එකේ හරි වෙන ‍fat32 තියෙන එකක letter එක ගහන්න.e කිවේ c,d,e....ඔයවගේ එකේ තියෙන අකුර
4.ඊට පස්සේ එක හදාගෙන දැන් enter එක දෙන්න.
5.දැන් මේ code එක paste කරලා එකෙත් අර අකුර වෙනස් කරගන්න.දැන් එකත් වෙනස් කරගෙන enter දෙන්න.
Convert H: /FS:NTFS


දැන් තප්පර ගානකින් බලන්න වැඩේ හරිගිහින් තියෙයි.ගැටලු තියෙනවනම් අහන්නකෝ.එහෙනම් අපි ගියා.




Previous
Next Post »

1 comments:

Write comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon