මෙන්න තවත් පට්ට film එකක්

මෙන්න අපෙන්  Torment (2013) ෆිල්ම් එක 




එහෙනම් අපි පොඩ්ඩක් කථාව පැත්තට ගිහිල්ලා බලමු.. මේ film  එක දිව යන්නෙ පවුල් කිහිපයක් වටා කුඩා හාදයෙක් ඉන්නවා ඔහු ගේ මව මිය ගිහිල්ලා තියෙන්නෙ.. ඔහු ගේ පියා වෙනත් කාන්තාවක් විවාහ කර ගන්නවා මේකට ලීම් කැමති වෙන්නෙ නැහැ ලීම් කිව්වේ මම අර කිව්ව පුංචි හාදයට ඔවුන් යනවා ගිම්මාහන නිවාඩුවට ඔවුන්ට අයිතිව තිබෙන නිවසක් වෙත ඔවුන්ට එහි ගියාම දකින්නට ලැබෙනවා ..
ඔවුන් ගේ නිවසට කවුරුන් හෝ හොරෙන් ඇතුලු වෙලා කියලා නමුත් ඔවුන් මේ ගැන පොලීසියට පැමිණිලි කලත් එහි නිළ්ධාරින් පවසනවා මේ දේවල් පරේ ඇවදමින් සිටින කොල්ලො ටිකක් කරපු දෙයක් වෙන්න ඇති කියලා නමුත් මේ සිදුවීම ගැන ලීම් ගේ දෙවෙනි මව සරා විස්වාශ කරන්නෙ නැහැ.. හදිස්සියේම දැන් ගන්න ලැබෙනවා ලීම් නිවස තුල නැති බව ඔවුන් ඒ පිළිබදව පොලීසියට දන්නවනවා.. ලිමි ගේ පියා දැක ගන්න ලැබෙනවා නියෝජිත හ්වොකින්ස්ව වාහනය තුල ගැට ගසා තිබෙන බව එක පාරටම වාහනය පුපුරා යනවා..  කෝරී ඒ කියන්නෙ ලීම් ගේ පියාට දකින්න ලැබෙනවා හාවෙක් ගේ මුහුණක් දාගත්ත පිස්සු හාදයෙක් මම හාවෙක් ගේ මුහුනක් කියලා කිව්වේ හා වෙස් මුහුනක් මේ සිදු වීමත් සමග සෑම දෙයක්ම නරක අතට පෙරලෙනවා..  මම තව දුරටත් ඔයාලට මේ බයිස්කෝප් එක ගැන කියන්න යන්නේ නැහැ ඔයාලම බලන්නකෝ හා මුහුණක් දාගත්ත පිස්සු හාදයගෙන් ලීම් ගේ පවුලේ අයට ගැලවෙන්න පුලුවන් වේවිද කියලා..


*මෙන්න බාගන්න

*මෙන්න සිංහල උපසිරසි බාගන්න 

( සිංහල උපසිරසි Biscope වෙතිනි )


<<<<<<<<< මෙන්න  Scene Shots ටිකක්  >>>>>>>>>>












No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.