මෙන්න අපෙන් තවත් පට්ටම පට්ට film එකක්

Batman: Assault on Arkham (2014) 
                 
                                      


කොහොමද යාළුවනේ.මම අද අරන් ආවා අළුත් බැට්මෑන් ඇනිමේෂන් චිත්‍රපටිය.මේක Batman: Assault on Arkham.මේක නිකුත් වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ ජූලි 29 වෙනිදා.මේ වෙද්දි IMDb 7.4/10 ක් ලබාගෙන තියනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ඇමැන්ඩා වෝලර් දරුණු අපරාධකාරයො ටිකකින් සමන්විත මරාගෙන මැරෙන කණ්ඩායමක් යවනවා
ආර්කම් සිරගෙදරට ඇතුල්වෙලා රිඩ්ලර් හොරකන් කරපු තොරතුරු වගයක් ගන්න. මේ අතරෙ බැට්මෑන් ජෝකර් හංගපු බෝම්බයක් හොයනවා.මම වැඩිය කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම රස විදින්නකො මේ පාර කොහොමද බැට්මෑන් ජෝකර් වගේම ඩෙඩ්ෂොට් ඇතුළු මරාගෙන මැරෙන කණ්ඩායමත් එක්ක සටන් කරලා දිනන්නෙ කියලා.

තව ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු එහෙනම්.

මෙන්න එහෙනම් බාගන්න

සිංහල උපසිරසි මෙතනින් බාගන්න

                            ( උපසිරසි baiscope වෙතිනි )

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.