Friday, August 22, 2014

මෙන්න තවත් ටිකක් Horror ගණයටම අයත් වෙන ෆිල්ම් එකක්

The Quiet Ones (2014) 

The Quiet Ones (2014)

කතාව ගැන කෙටියෙන් කියනවනම් :) :) :)
මේකේ කතාව ගැන සුළුවෙන් කියුවොත් කතාව පදනම් වී තියෙන්නේ මහාචාර්යවරයෙකු සමග සිටින කණ්ඩායමක් තරුණ ගැහැණු ළමයෙකු මුල් කරගෙන කරන පරීක්ෂණයක් වටා.එම පරීක්ෂනය අතරතුර ඔවුන් සොයා ගන්නා අඳුරු බලවේගයක් සමග ඔවුන් ක්‍රියා කරන අයුරු තමා මේ ෆිල්ම් එක පුරා විහිදෙන්නේ. මේ ෆිල්ම් ඒකට imdb අගය 5.2ක් සඳහන් වෙලා තියෙනවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ghost Ship ෆිල්ම් ඒක අධ්‍යක්ෂණය කරපු John Pogue විසින්.එහනම් ඉතින් ඔයාල මේ ෆිල්ම් එකත් රසවිඳීයි කියලා හිතනවා.....

 ********** පහලින් එහෙනම් බාගන්නකො **********

මෙන්න එහෙනම් බාගන්න
                            Image result for download icon
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                              Image result for download icon

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

Share this

0 Comment to "මෙන්න තවත් ටිකක් Horror ගණයටම අයත් වෙන ෆිල්ම් එකක්"

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.