මෙන්න තවත් මැක්සා ෆිල්ම් එකක්

Neighbors 2014 (18+) 

                 
හොඳයි එහෙනම්, මම මේ ඔබට අරගෙන ආවෙ මෙම වසරේ මැයි මස 9 වන දින තිරගතවීමට යෙදුනු, IMDB අගය 6.7ක් ලබාගත් සුපිරිම සුපිරි කොමඩි බයිස්කෝප් එකක්. Nicholas Stoller විසින් අද්‍යක්ෂණය කල මෙම සලරුවෙහි අපි කවුරුත් නම කිව්ව ගමන් දන්න This is the EndPineapple ExpressGreen Hornet වැනි ෆිල්ම් වල රඟපෑ Seth Rogen වගේම High School Musical, 17 Again, The Luckey One වැනි ෆිල්ම්වල රඟපෑ Zac Efron ද Insidious Chapter 1 හා 2The internship වැනි ෆිල්ම්වල රඟපෑ
Rose Byrne ද Now You See Me21 Jump Street වැනි ෆිල්ම්වල රඟපෑ Dave Franco ද රංගන දායකත්වය සපයනවා.
​කතාව ගැන කියනවනම්, මැක් සහ කෙලී නම් යුවළක් සිය සිඟිති දියණියද සමග වෙසෙන නිවසට අල්ලපු නිවසේ අලුතෙන් පදිංචියට එන තරුණ පිරිසක් සමග ඇතිකරගන්නා ගැටුම් පිළිබඳවයි කතාව දිවයන්නේ. ඉතිං මොවුන් මොකක් සම්බන්දයෙන් මෙසේ ගැටුම් ඇතිකරගන්නේද, කවුද මේ නිවසට එන තරුණ පිරිස, මොවුන් මෙම නිවසේ කුමක් සිදුකරනවාද, මොවුන්ගේ ගැටුම් දුරදිග ගොස් අවසානයේ කුමක් සිදුවේද යන්න පිළිබඳව දැනගන්නනම් ඉතින් කතාව බලන්නම වෙනව. අසල්වැසියන් ලෙස ජීවත්වෙන මොවුන්ගේ ගැටුම් සමග සිදුවන සිදුවීම් කිසිඳු කම්මැලිකමක් නැතුව ඇති තරම් හිනාවෙවී බලන්න පුළුවන්. 
අවසාන වශයෙන් කියන්න ඕනෙ මේක වයස 18ට වැඩි අය පමණක් බලන එක හොඳයි. පොඩි අය බලල නරක්වෙන්න එහෙම එපා…
     =========== පහලින් එහෙනම් බාගන්නකො ========
මෙන්න එහෙනම් බාගන්න
                           
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                             
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිණි )
                          එහෙනම් ඔයාලට ජයෙන් ජය!!!!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.