මෙන්න online space ඔයාලට free අරගෙන අවා

ඔන්න අද මන් අරගෙන අවේ online free space එකක් ගන්න පුළුවන් site දෙකකින් හදපු software දෙකක්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.අරගෙනම බලන්නකෝ.

Drop Box
ඔයාලග උඩ දැන්ම software එක ගන්න Data නැත්නම් මෙන්න මෙතනින් ගිහින් register වෙලා free space එක අරගන්න

Google Drive
මේකනම් ඉතින් google එකෙන් දෙන එකක් කියල හැමෝම දන්නොනේ.software එක ගන්න බැයිනම් මෙතනින් යන්න

තව ගොඩාක් මේ විදිහේ site තියෙනවා.තව ඕනිනම් කියන්නකෝ මන් දාන්නම්

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.