Header Ads

මෙන්න තවත් සුපිරි ෆිල්ම් එකක් ( 18+)

Paapi (2012) 

                              
අපේ 18+ අය විතරක් බලනවානම් හොදයි කියලා තමයි කියන්න ඕන. ඒත් සමහර පවුලේ සැමට කියලා කියාගන්න ෆිල්ම් දිහා බැලුවම මේක 18+ ෆිල්ම් එකක්ම කියලත් කියන්න බෑ. පොඩි දර්ශන කීපයක් ඇරුණම ලස්සන ආදර්ශවත් කතාවක් විදියටත් මේක නම් කරන්න පුළුවන්. මෙහි IMDb අගය සටහන් වෙන්නේ 4.6ක් ලෙස......


කතාව ගැන කියනවනම්,
“පියා “කියලා කියන කෙල්ලෙකුට සිදු වෙච්ච අසාධාරණයක් ගැන තමයි චිත්‍රපටය සදහා මුලික කතාව වී තිබෙන්නේ. 18+ ෆිල්ම් එකක් විදියට නම් කර තිබුණත් සමාජයට යමක් එකතු කරන්න පුළුවන් විදියේ ෆිල්ම් එකක් මේක. ඉතින් මම අද කතාව ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ. ඔයාලා කාටත් බලන්න කියනවා. 

+=+=+=+=+  එහෙනම් පහලින් බාගන්නකො  = +=+=+=+=+


මෙන්න එහෙනම් බාගන්න
                        

සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                       
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

                එහෙනම් අදට මම යනවා.......ඔයාලට ජයෙන් ජය!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.