pc එක කතා කරවමුද?


ඔන්න අද මගේ යාලුව්න්ට මේ කියා දෙන්න හදන එක ගොඩක් යාලුවෝ දන්නවත් ඇති.e වගේම නොදැන යාලුවොත් ඇති.එක නිසයි මේක කියා දෙන්නේ.......

මුලින්ම ඔය කැමති තැනක note pad එකක් open කරගන්න.
දැන් මේ පහල එතියෙන code එක එකට paste කරන්න

   

දැන් note pad එකේ උඩ එහියෙනෝ නේද ‍file,edit........... ඔහොම ටිකක්.එකෙන් ‍file කියන එක click කරන්න
ඊට පස්සේ save as කියන එක click කරන්න.
දැන් save as type කියන එකට All ‍Files කියන එක තෝරල දෙන්න.
දැන් name එකට කැමති නමක් දාලා නම අගට .vbs කියලා ගහන්න
ඊට පස්සේ save කරන්න

දැන් save කරපු ‍file එක open කරන්න.එත්කොට මෙහෙම එකක්  එයි.

දැන් ඔයාට කැමති එකක් ඕකේ type කරන්න.දැන් එක ඔයලට ඇහෙයි.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.