තත්පරෙන් කොම්පියුටර් එක shutdown කරමුද?

තත්පරෙන් කොම්පියුටර් එක shutdown කිරිල්ල........

                                



කොහොමද කොම්පියුටරේ තත්පර ගණනකින් shutdown කරන්නෙ…..ඉතින්. හදමුද පොඩි අයිටම් එකක් තත්පර ගණනකින් කොම්පියුටරේ Shutdown කරගන්න...



 1. right click on Desktop (මේ කියපු සිංහලේ දන්නවනේ... කඩ්ඩෙන් කොටන්න    තේරෙන්නෙ නෑ.. මොකද තවම මම    සියල්ල දත් නෙවෙයිනේ... ;) )


 2. new > shortcut


 3. type the location of the item කියල ඉල්ලන තැනට මෙන්න මේක  කොටන්නකෝ..  shutdown -s -f -t 2 -c "I want to shutdown" (මෙතන  මේ 2 කියන්නෙ තත්පර ගණන...ඔයාට ඕන නම් මේක වැඩි කරගන්නත්... I want to  shutdown කියල දෙන මැසේජ් එක වෙනුවට ඔයාට කැමති එකක් කොටන්නත් අවසරේ  දෙනව... )


 4. next > finish 


 5. දැන් ඩෙස්ක්ටොප් එකේ ඔයා හදපු මේ shutdown කරන ඔප්ෂන් එක හැදිල ඇති...  ඒක right click  > Propertties > change icon එකෙන් icon එකක් දාගෙනම බලන්නකෝ...  ගින්දර වගේ වැඩ නේද …....



No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.