මෙන්න බාගන්න Daemon Tools 2014

මෙන්න ගොඩක් වටිනා software එකක්  Daemon 

Tools Lite 2014 


         

Daemon Tools කියන එක ඕනි කෙනෙක් දන්නවනේ. දන්නෙ නැති අයට එහෙනම් පොඩ්ඩක් කියල දෙන්නම්කෝ. Damon Tools කියන්නේ ISO හෝ ඕනිම ක්‍රිමයක තියෙන Image එකක් අපි CD/DVD එකකට Burn කරන්නේ නැතිව කෙලින්ම අපේ PC එකෙන්ම අදාල File එක open කරන්න කියාපු බඩුවක්.
ඉතිං අපිට මේ Daemon Tools software එක නිකම් ලබා දෙනවා. හැබැයි ඒකෙන් පුලුවන් Image mount කරන්න පමණයි. කොහොමත් ගොඩක් අය ඒක පාවිච්චි කරල තියෙන නිසා දන්නවනේ. .හරි එහෙනම්. මම දැං මේකෙ තියෙන වැඩකෑලි ටිකක් කියන්නම්කෝ.මේකෙන් පුලුවන් ඔයා PC එකට Download කරල තියෙන Image එකක් හෝ කොහොම හරි Image එකක් Edit කරන්න. ඒ කියන්නේ අපි ඔය එක එක්කෙනාගේ MP3 සින්දු අරගෙන ඒවට අපේ නම් දාල Album Arts දාල අපේ විදිහට සින්දුව අනිත් අයට බෙදල දෙන්නේ. අන්න ඒ වගේ අපිට පුලුවන් අපි Edit කරන Image එකේ තියෙන Files Delete කරන්න, නැත්නම් ඒ Image එක ඇතුලට අපිට කැමති Files එකතු කරන්න පුලුවන්. ඒ වගේම Image එකකට Password එකක් දාලා Lock කරන්නත් පුලුවන්. තව එතකොට Image එකේ Format එක වෙනස් කරන්නත් පුලුවනි. ඒ වගේම Image එකක් Disk එකකට Burn කරන්නත් පුලුවන්.එහෙනම් වැදික්ත ඕනි නැ පල්ලෙහා ලින්ක් එකෙන් බාගන්නකො...

මෙන්න බාගන්න 

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.