මෙන්න පට්ට software එකක්

PC ගෙම් රෙකොඩ් කරන 1ක පුලුවන් ෆට්ට වැඩ කාරයෙක්
(Beepa Fraps v3.5)

ඔන්න කට්ටියට තවත් පට්ට Software එකක් ගෙනාවා...මේක හදලා තියෙන්නේ අපි පරිගණක ක්‍රිඩා වල යෙදියෙදි එම ක්‍රිඩාවේ ව්ඩියෝ දර්ශන පටිගත කර ගන්නයි...මටත් මෙක මර ප්‍රශ්නයක් වෙල තිබ්බා මොකද කොච්චර සොෆ්ට්වැයර් දැම්මත් එකෙන් මෙ වැඩෙ කර ගන්න බැරි උනා..ඔන්න 100% වැඩෙ ගොඩ දා ගන්න පුලුවන් මෙකෙන් මම මෙක බා ගැන ඉන්ස්ටොල් කරල බැලුවා වැඩෙ ගොඩ..ඔන්න එහෙනම් මුලින්ම බා ගන්න පහලින්.......

මෙන්න මෙතනින් බාගන්න
                               


ඉට පස්සෙ ඔක ඉන්ස්ටොල් කර ගන්න ඔන්න ඉට පස්සෙ මෙන්න මෙ වගෙ තමයි ඔයලට මෙ සොෆ්ට්වැයර් 1ක දිස් වැන්නෙ..

                


හරි මෙක පවිචිචි කරන විදිහ ගැන කියලා දෙන්නම් හිහිහිහිහි ගොඩක් සරලයි මෙන්න මෙහෙමයි ඔයලා මෙ සොෆ්ට්වැයර් 1ක රන් කරන්න එ කිව්වෙ ඩබල් කිලික් කරලා,ඉට පස්සෙ ඔයලට ඔන ගෙම් 1කට යන්න මෙකෙ තියනවා Settings කැමති නම් හදා ගන්න පුලුවන් ....මෙකෙන් Auto ම ඔයගෙ ගෙම් 1ක රෙකොඩ් කරනව මුල ඉදලම ඉතින් ගොඩක් වටින සොෆ්ට්වැයර් 1කක් වෙයි..එ වගෙම මේ Software එකෙන් Game විතරක් නෙවේ Deskstop එකත් Record කරන්න පුලුවන්...ඒ වගෙම Screen Shots ගන්නත් පුලුවන්..ඇත්තම කියනවනම් මේක පට්ට Software එකක්......



එහෙනම් අදට මම යනවා.ඔයාලට ජයෙන් ජය!!!!!! 


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon