Header Ads

ඔන්න යාලුවනේ පට්ට ෆිල්ම් එකක්

The Calling (2014) 

                             

හරි දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් බලමුකෝ.
මේක Thriller ගණයට අයත් වන එකක්.තාම රිලීස් වෙලා නැති නිසා IMDB අගයක් නම් නෑ.ඔයාලම තීරණය කරන්නකෝ කොච්චර අගයක් ලැබෙන්න ඕනද කියලා.

මෙහෙමයි කතාව…

පෝර්ට් ඩුන්ඩස් කියන්නේ සාමකාමි නගරයක්. ඒත් එක්තරා මිනීමැරුමක් නිසා ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඒක ගැන හොයන්න උත්සාහ කරන්නේ ටිකක් විතර මවාගත් හිනාවක් තියන පොලිස් පරීක්ෂක හේසල් මිකැලෆ් සහ රේ ග්‍රීන් කියන අය. තව බෙන් වින්ගේට් කියලා කෙනෙකුත් පස්සේ එකතු වෙනවා.
කොහොමහරි පළවෙනි මිනීමැරුමේ උණුසුම යන්නත් කලින් තවත් මිනීමැරුමක් සිදු වෙනවා. මරණයට ලක් වෙන්නෙත් හාත්පසින්ම වෙනස් පුද්ගලයින්. ඒ වගේම මිනීමැරුම් දෙකකින් මිනීමරුවා නවතින්නෙත් නෑ. මේ අභිරහස් මිනීමරුවා කවුද? ඔහුගේ අරමුණ මොකක්ද? පරීක්ෂකවරුන්ට මේවා නවත්තන්න හැකි වෙයිද? ආහ්! තව දෙයක්.චිත්‍රපටයේ මැදදි වගේ තව චරිතයක් එකතු වෙනවා.එයා කවුද එයාට මොකද වෙන්නේ කියලත් ඔයාලම බලලා දැනගන්නකෝ.
     *******එහෙනම් පහලින් බාගන්න ******
මෙන්න එහෙනම් බාගන්න
                                 
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                                
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.