WWE මැච් Tv එකේ යන්නත් කලින් බලමුද?

WWE Match Tv එකේ යන්නත් කලින්........          
                       
               


මෙන්න අගෙනවා අද සුපිරි පොස්ට් එකක්.මේකෙන් ඔයාලට TV එකේ යන්න කලින් WWE මැච් බලන්න පුළුවන්.WWE හෙවත් World Wrestling Entertainment තරග ලෝකයේ මෙන්ම අපේ රටේද ඉතාමත් ජනප්‍රියයි.අපි දැකලා තියෙනවා facebook එකේද ලංකාවේ WWE වෙනුවෙන් එක එක ගෘප් හදලා තියෙනවා. 



ඒ වගේම WWE තරගකරුවන්ගේ නම් වලින් විශාල සංඛ්‍යාවක් ෆේක් ප්‍රොෆයිලුත් හදලා තියෙනවා.

                                              

ඒකෙන් අපිට පේන දෙයක් නම් අපේ රටේ WWE වලට කැමති වැඩි පිරිසක් ඉන්නවා. සමහරුනම් කියන්නේ මේ බොරු ශෝ බලන්න වෙලාවක් නෑ කියලා. නමුත් හැම ශෝ එකම බොරු නොවන බවත් අපිට මේ Wresting Match බැලුවම   තේරුම් ගන්න පුලුවන්.                                                                                                                                  


WWE අපේ රටේ අය බොරු රගපෑමක් කියලා කියන්නේ ප්‍රධානම හේතුවනම් ඒ අය කරන Comedy ජවනිකා තේරුම් ගැනීමට නොහැකි වීමයි.අපි මෙහි සත්‍යය අසත්‍යය ගැන පවසන්නේ නැත.

හරි දැන් මාතෘකාවට බැස්සොත් , අපි කියන්නේ කොහොමද WWE අලුත්ම Match බලන්නේ කියලා.මේක TV එකේ Live දෙන්නේ නැති නිසා එයාලට WWE program එක විකාශය කරන්න වෙලාවක් හා දිනයක් යනවා. ඒ නිසා WWE සමාගම තම රසිකයින්ට Match ඉක්මනින් බලන්න Youtube channel එකක් හදුන්වා දුන්නා.

හැබැයි තියෙන්නේ විශේෂ අවස්තා විතරයි
පහලින් එකෙන් ගිහින් බලන්නකො 

ඒවගේම තවත් site එකක් තියෙනවා.මේකෙන් ඔයාලට පිළිවෙලින් අවශ්‍ය මැච් සියල්ලම බලන්න පුලුවන්.පහුගිය මැච් වගේම තරගකරුවන්ගේ අලුත් Updates එහෙමත් මේකේ යනවා.හැමදාම අලුත් වීඩියෝ ඇඩ් වෙනවා.TV එකේ යන්න කලින් අපිටම කියන්න පුලුවන් කවුද අද තරගේ  දිනන්නේ කියල.
සම්පූර්ණ මැච් බලන්න ඕනෙනම් පහලින් යන්න 

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.