අලුත් විදිහකට Youtube Video Download කරමුද?

Youtube Downloader Software වලට තිත තියමු,අකුරු 2කින් වීඩියෝබාමු.


යු ටියුබ්ඩවුන්ලෝඩර් වලින් හෙම්බත් වෙලාද.මේන්න විසදුම, ඔයගොල්ලන්ට හිතෙයි අපරාදෙ software දාගෙන හති දැම්මෙ කියලා.අපරාදෙ තමයි.මේ කියලා දෙන්න යන ක්‍රමේ තමයි 
යු ටියුබ් විඩියෝ බාන්න තියන ලේසිම ක්‍රමය.

බානවා බානවා කියලා මහ දෙයක් නෑ ඔයගොල්ලො බාන්න යන වීඩියො එකේ ලින්කුව ඉදිරියට SS දෙකක් දාන්න විතරයි තියන‍්නෙ.පැහැදිලි නෑ නේද ඔන්න එහෙනම් බලන්නකො. දැන් අපි හිතමු ඔයාගොල්ලො බාන්න යන යුටුබ් විඩීයෝවෙ ලින්කුව ඔය පහල එක කියලා.



https://www.youtube.com/watch?v=jqq-nkgozmE




කරන්න තියන්නෙ ඔය පහල වගේ ලින්කුව ඉදිරියට ss අකුරු දෙක දාලා එන්ටර් කර​.පහල වගේ.



සමහර වෙලාවට මේවගේ එකක් එන්න පුළුවන් 



ඔහොම එකක් අවොත් Proceed Anyway කියන එක ප්‍රෙස් කරන්න 


දැන් ඔයාව මේ පහල වගේ සයිට් එකකට යනවා ඒකෙන් ඔයා‍ට ඕන විඩියෝ ෆෝමැට් එකට නිකන්click  කරන්න දැන් නිකන්ම ඩවුන්ලෝඩ් වෙයි.




දැන් එහෙනම් ඔයාට ඕනේ FORMAT එකකින් ඔයාගේ සින්දුව බාගන්න.



ඔන්න එහෙනම් දැන් වැඩේ හරිනේ. එහනම් මං ගියා..........
තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු.........
ඔයාලට ජය වේවා!!!!!!!!




No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.