මෙන්න ඔයාලට Oxford Dictionary එක පරිගණකයට

3:29:00 PM 0

Oxford Dictionary Portable Version Download


                                             

මෙම මෘදුකාංගය ගොඩක්ම වටින්නේ ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන්..විශ්ව විද්‍යාලෙ ඉන්න යටත් මේක ගොඩක් වටිනවා....මේ ශබ්ද කෝෂයේ වචනයක් නැති තරම්.....
අනිත් කරණය තමයි මේක ලෝකෙම නමක් දින ගත්ත ශබ්දකෝෂයක් වීම....අපි මෙය DOWNLOAD ZONE වෙතින් නොමිලේ ලබා දෙනවා......
"යුගයේ පොලිස් නිළධාරීන් නැවතත් මෙහෙයුමට"

"යුගයේ පොලිස් නිළධාරීන් නැවතත් මෙහෙයුමට"

2:37:00 PM 0

22 Jump Street (2014) 

           
ගොඩක් අය දන්නෙනම් මේක 21 Jump Street චිත්‍රපටියේ දෙවෙනි කොටස කියලා. දෙවෙනි කොටස උණාට මේකට නම ලැබිල තියෙන්නේ 22 Jump Street කියලා. ඒ වගේම 22 Jump Street 23, 24, 25, 26… JUMP STREET කියලා ඔය වගේ දිගට ඇදිලා යනවා. මේ චිත්‍රපටියේ අගදී ඒ ඉදිරියට එන චිත්‍රපටි වල තේමාව බලාගන්න ඔයාලට පුලවන්.

"මීයගෙයි පුසගෙයි සෙල්ලම්"මෙන්න අපේ පොඩි කස්ටියට

2:25:00 PM 0

Tom And Jerry The Lost Dragon (2014) 


                                

ඔන්න ඉතිං මම අද සලකන්න හදන්නේ අපේ බබාලාට. හැමදාම එකම දේවල් කරලා වැඩක් නැහැනේ. ෆිල්ම් බලන කොටත් විවිධත්වයක් තියෙන්න ඕනේ, හා නැද්ද මම අහන්නේ? අන්න ඒ නිසා තමයි මේ පාර හැමෝම දන්නා චරිත දෙකක් වෙච්ච ටොම් සහ ජෙරීගේ කාටුන් එකක් තෝරාගත්තේ. අනික පොඩ්ඩක් හිතලා බලන්න අපි පොඩි කාලේ මේ වගේ කාටුන් කොයිතරම් බලල ඇතිද? ඒත් දැන් බලනවද, නැහැ නේද?නමුත් පොඩ්ඩක් හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන් නම් මේ ජීවතේ තවත් මොනවද නෙහ්. සතුට තමයි හැමදේටම වැදගත් වෙන්නේ.

Power Supply එක ගැන නොදත් කරුණු

3:16:00 PM 5
Power Supply

  


ගොඩක් අය power supply එක ගන්න ගියාම බලන්නේ ගාන විතරයි . තවත් සමහරු තියෙන ලොකුම watt ගැන තියෙන power supply එක ගන්නවා. ඒත් ඇත්තටම power supply එකක් ගද්දි බලන්න ඕනේ මොනවාද?
New Folder එකක් keyboard එකෙන් හදාගන්නේ මෙන්න මෙහෙමයි.

New Folder එකක් keyboard එකෙන් හදාගන්නේ මෙන්න මෙහෙමයි.

2:32:00 PM 0
ඔන්න අද කියන්නේ පුංචිම පුංචි trick එකක්.key board එකේ key තුනක් යොදාගෙන ටක් ගාලා ඔයාලට new folder එකක් හදාගන්න පුළුවන්.ඔයාට folder එක හදන්න ඕනි තැනට ගිහින් මෙන්න මේ key තුන press කරන්නකෝ.එතකොට හරි.....................

Ctrl + Shift + N
"ප්‍රේ‍ම‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍ඕ‍න ‍දෙ‍යක්‍ ‍ක‍ර‍මි"මෙන්න දමිළ චිත්‍රපටියක්

"ප්‍රේ‍ම‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍ඕ‍න ‍දෙ‍යක්‍ ‍ක‍ර‍මි"මෙන්න දමිළ චිත්‍රපටියක්

1:46:00 PM 1

Irumbu Kuthirai (2014)

          
චිත්‍ර‍ප‍ට‍යේ ‍ප‍සු‍බි‍ම ‍ගත්‍‍තොත්‍ ‍මෙන්‍‍න ‍මෙ‍හෙ‍ම‍යි. ප්‍ර්‍ධා‍න ‍න‍ළු‍වා ‍වන්‍‍නේ Atharvaa, ‍ඒ ‍ව‍ගේ‍ම ප්‍ර්‍ධා‍න ‍නි‍ළි‍ය ‍වන්‍‍නේ ‍අ‍ප ‍ක‍වු‍රුත්‍ ‍දැන්‍ ‍හො‍දින්‍ ‍අ‍දු‍න‍න Priya Anand ‍ය. ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍අධ්‍යක්‍‍ෂ‍ක ‍ව‍ර‍යා ‍වන්‍‍නේ Yuvaraj Bose. ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ, G. V. Prakash Kumar. ‍චිත්‍ර‍ප‍ට‍ය ‍නි‍කුත්‍ ‍වෙ‍ලා ‍ති‍යෙන්‍‍නේ 2014 ‍අ‍ගෝස්‍‍තු ‍ම‍ස 29 ‍වෙ‍නි‍දා‍ය. ‍චිත්‍ර‍ප‍ට‍ය Action, Drama ‍වර්‍ග‍ය‍ට ‍ත‍මා ‍අ‍යත්‍ ‍වෙන්‍‍නේ.

මෙන්න අපේ යාළුවන්ට NERO 2015 උණු උණුවෙන්ම

1:06:00 PM 0

Free download of Nero Burning ROM 2015




             

ගොඩක් අය අපෙන් ඉල්ලන දෙයක් තමයි DVD එහෙම Fail  වෙන්නේ නැතුව write කරන්න පුළුවන් මෘදුකාංගයක් දෙන්න කියලා.....

Recycle Bin Icon එක Desktop එකෙන් අයින් කරන්නේ මෙන්න මෙහෙමයි.....

8:13:00 AM 0
මේක Windows 7,Vista,8 වලට හොදේ.
මන් මේක බලුවෙනම් 7 වල එක නම් ගින්දර වගේ වැඩ. 
Recycle bin.jpg
1.දැන් මුලින්ම Desktop එකේ Right click කරන්න.දැන් Personalize කියල තියෙන එකට යන්න.








2.දැන් මෙහෙම එකක් එයි


















3.දැන් ඒ ආපු එකේ වම් පැත්තේ උඩම ඇති Change Desktop Icons කියල එකක්.අන්න ඒක click කරන්න.

4.ඊළගට එන පොඩි box එකේ ඇති Recycle Bin එක ලගින් හරියක් දාලා.ඒක අයින් කරන්න.දැන් Apply කරලා ඔක් දෙන්න.

දැන් recycle බින් එක නැ නේද?ඔය විදියට අනිත් අයින් කරන්න බැරි icon අයින් කරන්න පුළුවන්.ඔන්න එහෙනම් අපි ගියා.........................

මෙන්න කාර් ගේම්ස් වලට ආස අයට සුපිරි ගේමක්

7:22:00 AM 0
Driver: San Francisco


                            


ඔන්න මම අපේ කාර් ගේම් ලෝලීන්ට ගෙනවා පට්ට කාර් ගේමක්....මේ ගේම් එකේ වැඩි විස්තර කියන්න ඕනෙත් නෑ ඉතින් ගොඩක් අය මේ ගේම් එක දන්නවනේ.....ඔය පහල තියෙන විස්තර මේ ගේම් එක ගැන දන්නේ නැති අයටයි.........
Driver: San Francisco

Windows 8 වලට ඇති වෙන්න Run Commands මෙන්න

2:56:00 PM 0
Windows 8 Run Commands 



අපට අවශ්‍ය run commands කිහිපයක්. මෙහෙයුම් පද්ධතිය තුල සැගවී ඇති අතවශ්‍යමprogrammes වර්ග සොයා ගැනීම සදහා මෙහයුම් පද්ධතියේ තුලින්ම ලබා දී ඇති command software එකක් වන්නේ run command එකයි. ඒ සදහා විවිධ වූ command වර්ග ද ඇත. සමහර විට ඔබ නොදන්නා command වර්ගද තිබිය හැකි. 
Icon 2400ක් හොඳම මිලට හෙවත් නොමිලේ

Icon 2400ක් හොඳම මිලට හෙවත් නොමිලේ

2:34:00 PM 0

Icon 2400 නොමිලේ.......


    

ඇත්තටම මටත් මේක හොයා ගන්න ගොඩක් අමාරු උන හේ හේ ඒ උනාට මෙන්න ඔයාලට මන් ලේසියෙන්ම බා ගන්න link එකත් අරගෙන ආව අපිට Google එකෙන් Search  කරලා උනත් හොයා ගන්න ගියහම එපා වෙනවනේ මෙන්න කිසි කරදරයක් නැතිව බා ගන්න මම පහලින් දාන්නම් මෙතන icon 2400 තියෙනවා........
ESET NOD32 AntiVirus Free 7.0.317.4 Download

ESET NOD32 AntiVirus Free 7.0.317.4 Download

7:03:00 AM 0

මෙන්න මගේ යාලුවන්ට තවත් නියම Virus Guard එකක්.eset එක හොද virus guard එකක් කියලා ඉතින් මගේ යාළුවො දන්නවනේ.ඔන්න ඉතින් මන් එහෙනම් පහලින් ලින්ක් එක දානවා අරගෙනම බලන්නකෝ.
Download Now
                              

මෙන්න සුපිරිම Torrent Trackers සෙට් එකක්ම.....

2:53:00 PM 0
Torrent Trackers

     

ඔන්න එහෙනම් අදත් අලුත් ලිපියක් අරන් ආවා.අද දෙන්න යන්නෙ Torrent බාන අයට සුපිරිම Trackers ල සෙට් එකක්.Trackers ල දැම්මම Torrent එක බාන වේගය වැඩි කරන්න පුළුවන් කියල කට්ටිය දන්නව ඇතිනෙ නේද? මේ Trackers ටික දාල බලන්නකෝ කොහොමද කියලා…..
Internet Usage එක බලාගන්න සොෆ්ට්වෙයා එකක් මෙන්න

Internet Usage එක බලාගන්න සොෆ්ට්වෙයා එකක් මෙන්න

2:44:00 PM 0
NetWorx
    

                    

ඔන්න එහෙනම් අද මම තවත් සොෆ්ට්වෙයා එකක් අරන් ආවා.මේක අන්තර්ජාලය භාවිතා කරන හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.අපට මේ සොෆ්ට්වෙයා එකෙන් අපි භාවිතා කරන දත්ත ප්‍රමාණය ගොඩක් ලේසියෙන් බලාගන්න පුළුවන්.